හයිබ්‍රිඩ් බැටරි කේස්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    හයිබ්‍රිඩ් බැටරි කේස්

    වාහනේ හයිබ්‍රිඩ් බැටරිය බැහැල නම් ඒක ආයේ රීසෙට් කරන්න පුළුවන් විදිහක් තියෙනව නේද? වාහනේ නෝමල් බැටරියෙන්ද මොකක්ද කරලා. අන්න ඒක කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවද? :confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    වාහනේ හයිබ්‍රිඩ් බැටරිය බැහැල නම් ඒක ආයේ රීසෙට් කරන්න පුළුවන් විදිහක් තියෙනව නේද? වාහනේ නෝමල් බැටරියෙන්ද මොකක්ද කරලා. අන්න ඒක කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවද? :confused:

    Hybrid Battery eka reset karanna ba neda? 12V Battery eke terminals galawala winadi 20 wage thibbama nam Computer System eka reset wenawa. E nisa thamai Battery eka replace karaddi wena battery ekakin backup power eka deela aluth battery eka danne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Hybrid Battery eka reset karanna ba neda? 12V Battery eke terminals galawala winadi 20 wage thibbama nam Computer System eka reset wenawa. E nisa thamai Battery eka replace karaddi wena battery ekakin backup power eka deela aluth battery eka danne.

    බැටරිය බැහැල නම් ආයේ 75% කරන්න පුලුවන්ලුනේ නෝමල් බැටරියේ කනෙක්ෂන් එක අයින් කරලා විනාඩි 20ක් තිබ්බම? හයිබ්‍රිඩ් වැඩ කරන තැනකින්මයි කිව්වේ.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    https://ikman.lk/en/ad/obd-ii-mini-elm327-bluetooth-car-scanner-for-sale-matara
    ඔන්න ඔයින් එකක් ගනින් පොඩි ගානයිනේ වෙන්නේ ගැහුවා ඔෆ් කර ආයේ එන්නේ 1000km වලින් වගේ .
    බැටරි ගලව ගැලව එන්න්වට වැඩ ලේසි නේ බන් ඕකෙන් කරන එක

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    https://ikman.lk/en/ad/obd-ii-mini-elm327-bluetooth-car-scanner-for-sale-matara
    ඔන්න ඔයින් එකක් ගනින් පොඩි ගානයිනේ වෙන්නේ ගැහුවා ඔෆ් කර ආයේ එන්නේ 1000km වලින් වගේ .
    බැටරි ගලව ගැලව එන්න්වට වැඩ ලේසි නේ බන් ඕකෙන් කරන එක

    ඔය මට ඕන එක නෙමෙයිනේ බන්
     
  • Dec 18, 2013
    535
    98
    28
    පහල තියෙන ලින්ක් එකට යන්න.... එකේ හයිබ්‍රිඩ් ගැන ගොඩක් දේවල් තියෙනවා... බැටරිය රීකන්ඩිෂන් කරගන්න පුළුවන්....
    :yes:

    LUCID TECHNOLOGIES (PVT) LTD

    UCID TECHNOLOGIES (PVT) LTD [REG: PV63435]

    Call - +94789997496(MONDAY - FRIDAY FROM 10AM - 5PM)

    Text - +94773781255(VIBER and WHATSAPP - TEXT ONLY)

    [email protected]

    Dutugemunu Street Kohuwala, Nugegoda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඌරු වරිගේ වන්නිය;24907009 said:
    පහල තියෙන ලින්ක් එකට යන්න.... එකේ හයිබ්‍රිඩ් ගැන ගොඩක් දේවල් තියෙනවා... බැටරිය රීකන්ඩිෂන් කරගන්න පුළුවන්....
    :yes:

    LUCID TECHNOLOGIES (PVT) LTD

    UCID TECHNOLOGIES (PVT) LTD [REG: PV63435]

    Call - +94789997496(MONDAY - FRIDAY FROM 10AM - 5PM)

    Text - +94773781255(VIBER and WHATSAPP - TEXT ONLY)

    [email protected]

    Dutugemunu Street Kohuwala, Nugegoda

    පොට් එකක් නම් මාත් දන්නවා, මම මේ බැලුවේ ගෙදර ඉඳන් කරගන්න විදිහක්,
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    වාහනේ හයිබ්‍රිඩ් බැටරිය බැහැල නම් ඒක ආයේ රීසෙට් කරන්න පුළුවන් විදිහක් තියෙනව නේද? වාහනේ නෝමල් බැටරියෙන්ද මොකක්ද කරලා. අන්න ඒක කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවද? :confused:

    puluwan ban
    aye km 200k withara duwanakan normal anne ne
    Kaduwela pot 1k thiyanawa karana
    karanne kohomada kiyala nam danne ne
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඔය මට ඕන එක නෙමෙයිනේ බන්
    උබට ඕන එක ඕකෙන් කරන්න පුළුවන් ඇඩ් එක කියවල බලපන් පොඩ්ඩක්. මාත් ඔයින් එකකින් රීසෙට් කර කර අව්රුද්දක් විතර දිව්වා
     
    Last edited: