Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්
යාළුවනේ ඔයාලගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තුවෙන් මේ පොස්ට් එක දාන්නේ.
මට කාර් එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් පරණ credit card කේස් දෙකකට මගේ නම CRIB report වෙලා තියෙන්නේ. (නමුත් මම දැනට ගෙවා ගෙන යනවා.)
ඒ නිසා lease කරලා මට දැනට වාහනයක් ගන්න බැහැ. Leasing companies වලින් මට දැනට leasing facility දෙන්නෙ නැහැ. වෙන කෙනෙක්ගේ leasing එකක් මගේ නමට transfer කරන්නත් බෑ.
වාහනයක් ගන්න දැනට මගේ අතේ ලක්ෂ 10ක් තියෙනවා. මාසෙට 80,000/= වගේ ගෙවන්න පුළුවන්.
මම බැලුවේ වෙන කෙනෙක්ගේ නමට තියෙන leasing එකක් ගෙවා ගෙන යන විදියට car එකක් ගන්න. මේ ගැන ඔයාලගේ උපදෙස මොකද්ද? ඒ දේ නියමාකාරව කර ගන්න ඕන කොහොමද?
Please Help.

Last edited: