ඒකම මදිද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    73170238_2476257932630407_3101083258067091456_o.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ උනාට අලි සබ්රි එහෙම කිව්වේ නැහැනේ. අපි අලි සබ්රි විශ්වාස කරන්නේ. බොම්බා සහරාන් එක්ක හිටපු හකීම් විශ්වාස කරන්න තරම් අපි මෝඩ නැහැ.. අපිට විශ්වාස අලි සබ්රි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒ උනාට අලි සබ්රි එහෙම කිව්වේ නැහැනේ. අපි අලි සබ්රි විශ්වාස කරන්නේ. බොම්බා සහරාන් එක්ක හිටපු හකීම් විශ්වාස කරන්න තරම් අපි මෝඩ නැහැ.. අපිට විශ්වාස අලි සබ්රි..

    දැන් උඹල කියන්නේ මේ නීතිය වෙනස් කරලා සැමට එක නීතියක් දෙන්න එපාද ?:lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් උඹල කියන්නේ මේ නීතිය වෙනස් කරලා සැමට එක නීතියක් දෙන්න එපාද ?:lol::lol::lol:
    අලි සබ්රි කියන විදියක් කරමු.. එයානේ නිතිය දන්නේ..
     
    • Haha
    Reactions: Xi Jinping
  • Dec 18, 2013
    535
    98
    28
    macfa හිතේ බය / දුක වැඩි කමට එකම පින්තුරේ රිපීට් කර කර දාලා...

    දැන් ඔව්ව දාල මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න බෑ ...

    තමන්ගේ දුක නිවාගන්න කමක් නෑ .... දාපං ....
    :P
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අලි සබ්රි කියන විදියක් කරමු.. එයානේ නිතිය දන්නේ..

    මේ mcfa පිස්සු හු#%ක් එක්ක හරි වාදයක් කරන්න බෑ බන්...මේ සතිය මඩ සතිය......මම යනවා Twitter එක පැත්තේ.....රන්ජන් කාරයට comment එකක් දාලා මේ සුමානේ ආතල් එකේ ඉන්නවා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඌරු වරිගේ වන්නිය;24913835 said:
    macfa හිතේ බය / දුක වැඩි කමට එකම පින්තුරේ රිපීට් කර කර දාලා...

    දැන් ඔව්ව දාල මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න බෑ ...

    තමන්ගේ දුක නිවාගන්න කමක් නෑ .... දාපං ....
    :P

    මේ mcfa පිස්සු හු#%ක් එක්ක හරි වාදයක් කරන්න බෑ බන්...මේ සතිය මඩ සතිය......මම යනවා Twitter එක පැත්තේ.....රන්ජන් කාරයට comment එකක් දාලා මේ සුමානේ ආතල් එකේ ඉන්නවා...

    Uba ubatama reply kara ganawada