ඒ උනාට අලි සබ්රි එහෙම කිව්වේ නැහැනේ. අපි අලි සබ්රි විශ්වාස කරන්නේ. බොම්බා සහරාන් එක්ක හිටපු හකීම් විශ්වාස කරන්න තරම් අපි මෝඩ නැහැ.. අපිට විශ්වාස අලි සබ්රි..



අලි සබ්රි කියන විදියක් කරමු.. එයානේ නිතිය දන්නේ..දැන් උඹල කියන්නේ මේ නීතිය වෙනස් කරලා සැමට එක නීතියක් දෙන්න එපාද ?![]()

අලි සබ්රි කියන විදියක් කරමු.. එයානේ නිතිය දන්නේ..
ඌරු වරිගේ වන්නිය;24913835 said:macfa හිතේ බය / දුක වැඩි කමට එකම පින්තුරේ රිපීට් කර කර දාලා...
දැන් ඔව්ව දාල මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න බෑ ...
තමන්ගේ දුක නිවාගන්න කමක් නෑ .... දාපං ....![]()
මේ mcfa පිස්සු හු#%ක් එක්ක හරි වාදයක් කරන්න බෑ බන්...මේ සතිය මඩ සතිය......මම යනවා Twitter එක පැත්තේ.....රන්ජන් කාරයට comment එකක් දාලා මේ සුමානේ ආතල් එකේ ඉන්නවා...