පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව. Special press conference on Mr, Gotabaya Rajapaksa's citizenship.
    Link - https://twitter.com/GotabayaR/status/1193439563982618625
     
    • Love
    Reactions: siri_ayya

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බොරු වපුරනවා.ගෝටා පුලුවන්නම් වෙන අය එවන්නේ නැතිව ෆොටො කොපි නැතිව ඔරිජිනල් අරගෙන ඇවිල්ල පෙන්වන්න. ඔය පිටපත් වැඩක් නෑ.ඒවා හදන්න පුලුවන්. අනිත් එක පාස්පෝට් එකේ සීල් එකක් ගහගන්න ඕන සීල් හදන තැනකින් ලේසියෙන් කරන්න පුලුවන්.සීල් සහ පිටපත් හදන්න පුලුවන්.ඔර්ජිනල් එක ගෙනල්ලා පෙන්වන්න.ඒවා ඈතින් ඉඅදගෙන බාගෙට පෙන්වන්නේ නැතිව ලඟට අරගෙන කැමරා කරන්න දෙන්න.
     
  • Dec 18, 2013
    535
    98
    28

    Job එකට තව දවස් 5යි නේ... :P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    usa passport eka forge kala nam.. courts walata yanna puluwanne.. nikan elakiri ekei twitter ekei berihan deela wadak na..election commision, us embassy walata gihin legal action ganna..:P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාගේ පාස්පෝට් එක අර දිවුරුම් දීලා ඇප්ලිකේෂන් දෙනකොට ඇමරිකන් එම්බසි එකට දෙන්න ඕන.ඒක ලඟ තියාගන්න බෑ. දැන් ගෝටා මේ පාස්පෝට් එක කොහොමද ලඟ තියාගෙන ඉන්නේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගෝටාගේ පාස්පෝට් එක අර දිවුරුම් දීලා ඇප්ලිකේෂන් දෙනකොට ඇමරිකන් එම්බසි එකට දෙන්න ඕන.ඒක ලඟ තියාගන්න බෑ. දැන් ගෝටා මේ පාස්පෝට් එක කොහොමද ලඟ තියාගෙන ඉන්නේ.

    eka gihin ahapan us embassy eken :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    usa passport eka forge kala nam.. courts walata yanna puluwanne.. nikan elakiri ekei twitter ekei berihan deela wadak na..election commision, us embassy walata gihin legal action ganna..:P

    me serama fake walin ekek bung meke posts danne gaani wage ada ada. ara sonal yaka ne. aiyoo salli. :rofl::rofl:

    eka newei.. live video eka balaawada?
    https://www.facebook.com/gotabayar/videos/542967042936358/

    serama explain karanawa. paw ithn dan ae madath wada kare na. last trump card
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    me serama fake walin ekek bung meke posts danne gaani wage ada ada. ara sonal yaka ne. aiyoo salli. :rofl::rofl:

    eka newei.. live video eka balaawada?
    https://www.facebook.com/gotabayar/videos/542967042936358/

    serama explain karanawa. paw ithn dan ae madath wada kare na. last trump card

    ow bn..ow live eka baluwa..

    dan gota forge karala hari doc pennuwane.. sajiyata forge karala hari uge O/L certificate eka pennanna kiwwanam hari :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි ලොක්කා එහෙනම් මේ මාද්‍ය හමු තියන්නේ? කහනවටද?

    ගඩොල් ඇදලා මහන්සිද? :P:P

    owa monada sajiya janadipathi wennath kalin jathiya amathuwe..:P ehema eke media conference ekak thibbama mokada wenne
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    owa monada sajiya janadipathi wennath kalin jathiya amathuwe..:P ehema eke media conference ekak thibbama mokada wenne

    FeaturedImage_well_140924_1251.jpg