අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.
හෑඔය භාචි සුසාන් කියන බඹර නාදේ සින්දුව හදපු ඇත්ත සීන් එක නේද?![]()
Next Duminda![]()
dumindata dunnath awulak ne un kuddo mini maragenane, meka ehema ekak nemene ban, podi kellek olu 64 kata kudu wenna wall eke gahala karapu cold blooded murder ekak,
ඒ කෙල්ලොත් එච්චර හොඳ කෙල්ලො නෙවෙයි. රෑ එලිවෙනකම් නයිට් ක්ලබ් වල හැමනුන කෙල්ලො.
මූත් එක්ක ක්ලබ් වල මහ රෑ දෙන්නම ගිහින් තියෙනවා.
imagine how much money should have been given !!!
මේක පගාවක් අරගෙන දුන්න සමාවක්.සිරා හෙන ගානක් ඉල්ලන්න ඇති.ඒ උනාට මේ මිනිහා හිරේ හිටියා ඇති.දැන් වයස 35ක්. වයස 40 දී වගේ එලියට දාන්න තිබ්බේ.


Pixel eka munge ne bung ? Jayamaha lage?
munta karii salli yakooo. anith family ekath ehamaiyi
oya api nodakina Colombo 7 culture ekake thiyanawa okun okkoma oya ekama type eka un thama kello kiyala wensak naa
Colombo International, Asian International wage thama un yanne
කලම්බු 7 ඉන්නෙ ඉස්සරම කාලේ ඉදල සුද්දට පුක දිල උන්ගෙ ගාව ඉදුල් කාපු කලු සුද්දො නේද බන්...
හොද සින්හලු මැරුව කැප්පිටිපොල පුරන් අප්පුගෙ ඉදල ජේවිපි එකෙනුත් මැරුන
සල්ලි තියෙනම් කරන්න් දෙවල් නැද්ද බන්....
ඕකුන්ගෙ විස්තරයක් දාහන්කො බන් දැනගන්න...
මං දැක්ක ඔය නඩු තීන්දුවෙ මොකක් හරි අවුලක් තියෙනව කියල ආටිකල් එකක්. මහාධිකරණයෙන් අවු 12 ක් ද කොහෙද දුන්න දඩුවම අභියාචනාධිකරණයෙන් මරණ දඩුවමක් විදිහට වෙනස් කරනව දීලා තිබ්බ එක මදි කියල.ලංකා ඉතිහාසයේ එකම වතාව එහෙම වෙච්ච.
And he was 19 yo when he did the murder. Also they were high.
හැබැයි මාත් අහල තියෙනවා ඕක plan කරලා කරපු එකක් නෙවෙයි හදිසි කෝපයට කරපු එකක් කියලා..
හදිසි කෝපයට කරපු එකක්නම් මරණ දඩුවම දෙන එක වැරදි නේද... මෙතෙක් ඉතිහාසෙ එහෙම දීලත් නැහැ මම හිතන්නෙ.. අනික බීල ඉන්න වෙලාවක නම් යහපත් සිහියෙන් කරා කියලත් නෙවෙයි වැටෙන්නෙ..![]()
ado unp ewun sdda nahane mekata ??
yatin gemak yanwada danne naha