Sira Pardons Royal Park Murderer

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා පොලොවේ හෑපුන සිරා කට් ද රිබන් කියලා කෙලලම ඈරියා. මූ දෑන දෑනම ඒ කෙල්ලව මෑරුවේ බේරෙන විදිහ ප්ලෑන් කරලා. සාක්ෂි හින්දා ඔප්පු වුනා. එහෙම එකෙක්ව නිදහස් කලා, මෑරුණ කෙල්ල, ඒ පවුලේ අය සදා දුකේ
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    අපි දන්නෙ මිනී මැරුමක් කියල ඔප්පු වුනා කියල විතරනෙ බං. කව්ද දන්නෙ ගෑණි මොන වගේ එකෙක්ද කියල. වැරැද්ද ඒකිගෙ නං.

    hane pako
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ටික දවසක් ඉඳල බලන්න ඕනි. තව කතා එලියට එයි එතකොට. තාම මුකුත් කියන්න කලින් වැඩියි
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Pixel eka munge ne bung ? Jayamaha lage?

    munta karii salli yakooo. anith family ekath ehamaiyi

    oya api nodakina Colombo 7 culture ekake thiyanawa okun okkoma oya ekama type eka un thama kello kiyala wensak naa

    Colombo International, Asian International wage thama un yanne
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    ඒ කෙල්ලොත් එච්චර හොඳ කෙල්ලො නෙවෙයි. රෑ එලිවෙනකම් නයිට් ක්ලබ් වල හැමනුන කෙල්ලො.
    මූත් එක්ක ක්ලබ් වල මහ රෑ දෙන්නම ගිහින් තියෙනවා.

    So she deserved to die? Wtf is wrong with u?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    She deserve to die because she went to night clubs,oh god the godayas in lanka:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    මේක පගාවක් අරගෙන දුන්න සමාවක්.සිරා හෙන ගානක් ඉල්ලන්න ඇති.ඒ උනාට මේ මිනිහා හිරේ හිටියා ඇති.දැන් වයස 35ක්. වයස 40 දී වගේ එලියට දාන්න තිබ්බේ.

    50kg:lol::lol:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    අරමුණ පැහැදිලියි

    යහපත් කල් ක්‍රියාව කියලා තව අය ඉස්සරහට එලියට දාගන්න බැරි යැ මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් එලියට දැම්මම :rolleyes:

    ද සිල්වා ලාගෙ උනත් මොරාල් අප් වෙනවානේ මේවා දැක්කම :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,811
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Pixel eka munge ne bung ? Jayamaha lage?

    munta karii salli yakooo. anith family ekath ehamaiyi

    oya api nodakina Colombo 7 culture ekake thiyanawa okun okkoma oya ekama type eka un thama kello kiyala wensak naa

    Colombo International, Asian International wage thama un yanne

    කලම්බු 7 ඉන්නෙ ඉස්සරම කාලේ ඉදල සුද්දට පුක දිල උන්ගෙ ගාව ඉදුල් කාපු කලු සුද්දො නේද බන්...

    හොද සින්හලු මැරුව කැප්පිටිපොල පුරන් අප්පුගෙ ඉදල ජේවිපි එකෙනුත් මැරුන

    සල්ලි තියෙනම් කරන්න් දෙවල් නැද්ද බන්....

    ඕකුන්ගෙ විස්තරයක් දාහන්කො බන් දැනගන්න...
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    කලම්බු 7 ඉන්නෙ ඉස්සරම කාලේ ඉදල සුද්දට පුක දිල උන්ගෙ ගාව ඉදුල් කාපු කලු සුද්දො නේද බන්...

    හොද සින්හලු මැරුව කැප්පිටිපොල පුරන් අප්පුගෙ ඉදල ජේවිපි එකෙනුත් මැරුන

    සල්ලි තියෙනම් කරන්න් දෙවල් නැද්ද බන්....

    ඕකුන්ගෙ විස්තරයක් දාහන්කො බන් දැනගන්න...

    Col 7 wala permanent inne bohoma sulu pirisak. Deeds often trade wenawa. Properties aluth wenawa
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    මං දැක්ක ඔය නඩු තීන්දුවෙ මොකක් හරි අවුලක් තියෙනව කියල ආටිකල් එකක්. මහාධිකරණයෙන් අවු 12 ක් ද කොහෙද දුන්න දඩුවම අභියාචනාධිකරණයෙන් මරණ දඩුවමක් විදිහට වෙනස් කරනව දීලා තිබ්බ එක මදි කියල.ලංකා ඉතිහාසයේ එකම වතාව එහෙම වෙච්ච.

    And he was 19 yo when he did the murder. Also they were high.

    හැබැයි මාත් අහල තියෙනවා ඕක plan කරලා කරපු එකක් නෙවෙයි හදිසි කෝපයට කරපු එකක් කියලා..

    හදිසි කෝපයට කරපු එකක්නම් මරණ දඩුවම දෙන එක වැරදි නේද... මෙතෙක් ඉතිහාසෙ එහෙම දීලත් නැහැ මම හිතන්නෙ.. අනික බීල ඉන්න වෙලාවක නම් යහපත් සිහියෙන් කරා කියලත් නෙවෙයි වැටෙන්නෙ..:oo:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හැබැයි මාත් අහල තියෙනවා ඕක plan කරලා කරපු එකක් නෙවෙයි හදිසි කෝපයට කරපු එකක් කියලා..

    හදිසි කෝපයට කරපු එකක්නම් මරණ දඩුවම දෙන එක වැරදි නේද... මෙතෙක් ඉතිහාසෙ එහෙම දීලත් නැහැ මම හිතන්නෙ.. අනික බීල ඉන්න වෙලාවක නම් යහපත් සිහියෙන් කරා කියලත් නෙවෙයි වැටෙන්නෙ..:oo:

    ekai muta kalin 12 years deela thibbe.

    passe thama death penalty deela thiyenne. ekath supreme court eken newe.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකා අවුරුදු දහයක්වත් හිරේ හිටියනම් එලියට දැම්මට කමකුත් නෑ.ඔය පකයා ඇතුලේ හිටියා කියලා ඇති වැඩකුත් නෑ.මූට මානසික රෝගි තත්වයක් තියෙනවා.නැත්ත්නම් කුඩු වෙනකම් ගහන්නේ නෑනේ.අනිත් එක තජූඩීන්ට ගහපු විදිහට නාමල් යෝෂිත දෙන්නා ඊට වඩා අමුම ගස් මිනීමරුවො.උන්ට කිසිම දඩුවමක් නෑ.ඉතාම දරුනු විදිහට මැරුවේ.උන්ට එහෙමනම් මුන් අඩුම ගානේ අවුරුදු 10ක්වත් හිටියනේ.එතකොට එක්නැලිගොඩ,ලසන්තල මරපු එකා දැන් ජනාධිපතිකමටත් ඉල්ලන්නේ.එහෙව් රටක මූ ගැන කතා නොකර ඉමු.