අනේ පලයන් ඕකෙ ඇති අමුතු තාක්ෂණයක් නෑ![]()
onna machan dannada tarama

අනේ පලයන් ඕකෙ ඇති අමුතු තාක්ෂණයක් නෑ![]()

kotuwe awiddoth fan ekak (table) 2500-3500 ta hoya ganna puluwan
damro ekekn 5000/- ta hoya ganna puluwan
Mira (Malaysian) fan ekak 10000/- withara
honda philips wage branded ekak dunnoth 15000-20000k wey. habay awurudu 15-20k duway repair nathiwa...
hondama option eka damro ekek 5000/- 7000/- wage ekak aran awurudu 7-8 leda nathiwa pawichchi karana eka..

කවුද බං ඔච්චර ගණන් දීල ෆෑන් ගන්නෙ
4500-6000 හොඳ ෆෑන් එකක් ගන්ඩ පුලුවන්. සෑහෙන කාලයක් පාවිච්චි කරන්ඩත් පුලුවන්
hondama option eka damro ekek 5000/- 7000/- wage ekak aran awurudu 7-8 leda nathiwa pawichchi karana eka..
එක තාමා මෙහෙම කිව්වේ. එත් අපේ ගෙදර ඔය ඔක්කොම ජාතියේ ඒවා තියනවා
සුළං හොදම Philips eke, ඊළගට හොදම එක මීරා එක
හුළගේ එන විදියේ වෙනසක් තියනවා... සද්ද නෑ...
එත් පස්සේ පස්සේ ගත්තේ innovex mokada laaba nisaa....

kotuwe awiddoth fan ekak (table) 2500-3500 ta hoya ganna puluwan
damro ekekn 5000/- ta hoya ganna puluwan
Mira (Malaysian) fan ekak 10000/- withara
honda philips wage branded ekak dunnoth 15000-20000k wey. habay awurudu 15-20k duway repair nathiwa...
hondama option eka damro ekek 5000/- 7000/- wage ekak aran awurudu 7-8 leda nathiwa pawichchi karana eka..

Thawa awurudu 15 k 20 k api jeewath weidaban ,![]()