මේ fan එක හොඳයිද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    සිසිල් සුපිරි මචන්, ඔකේ පෙති 7 ඒවා 5ක්ද කොහෙද ගෙදර තියෙනවා, මතක් කරලා 3 years extended warranty දාල ගනින්.

    මේකේ පෙති 5යි බන්. අවුලක් නැද්ද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    Remote තියෙන ෆෑන් මරු, එකම අවුල කරනට් එක ගිහිල්ලා ආපහු ආවාම කලින් තිබ්බ සෙටින්ග් එකෙන් ඔන් වෙන්නෙ නැති එක. ☹️
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මේකේ පෙති 5යි බන්. අවුලක් නැද්ද
    අවුලක් නෑ බන් 7 එකේ හුලන් වැඩි, ඕනම් ඒක ගනින්. කිව්ව වගේ 3 yrs extended warranty එක ගනින්.

    ෆෑන් කාලයක් ගියාම දූවිලි වැදිලා හුලන් එන එක අඩු වෙනවා, ඉතින් මාස 3කට සැරයක් පෙති ටික ගලවලා සුද්ද කරන්න ඕනා.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Lionzzz and tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    අවුලක් නෑ බන් 7 එකේ හුලන් වැඩි, ඕනම් ඒක ගනින්. කිව්ව වගේ 3 yrs extended warranty එක ගනින්.

    ෆෑන් කාලයක් ගියාම දූවිලි වැදිලා හුලන් එන එක අඩු වෙනවා, ඉතින් මාස 3කට වැරයක් පෙති ටික ගලවලා සුද්ද කරන්න ඕනා.

    ඔන්න එහෙනම් මේක ගන්නවා අද
     
    • Like
    Reactions: tharakaf

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    අවුලක් නෑ බන් 7 එකේ හුලන් වැඩි, ඕනම් ඒක ගනින්. කිව්ව වගේ 3 yrs extended warranty එක ගනින්.

    ෆෑන් කාලයක් ගියාම දූවිලි වැදිලා හුලන් එන එක අඩු වෙනවා, ඉතින් මාස 3කට සැරයක් පෙති ටික ගලවලා සුද්ද කරන්න ඕනා.
    Extended warrenty eken monada bun cover wenne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    Extended warrenty eken monada bun cover wenne?
    Singer උන් මචන් normal 1 year එක 3 years කරලා දෙනවා. එතකොට physical damage ඇර ඕන එකක් claim කරන්න පුලුවන්. මතක විදියට උන්ගෙ අකුනු ගහලා කෙල උන ඒවත් warranty claim කරන්න පුලුවන්. අහලා බලපන්.

    මම උන්ගෙන් බඩු ගන්න කොට අනිවා අවුරුදු 3 දාල ගන්නෙ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    අඩෝ, අකුනු සීන් එකනම් වටිනවා. එළ. Site එකේ නම් නෑ වගේ නේද Extended Warranty එක.

    PS : වැරදිලා හරි Extended Warranty එක Claim කරගත්ත පිංවතෙක් සිටීද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අඩෝ, අකුනු සීන් එකනම් වටිනවා. එළ. Site එකේ නම් නෑ වගේ නේද Extended Warranty එක.

    PS : වැරදිලා හරි Extended Warranty එක Claim කරගත්ත පිංවතෙක් සිටීද?
    මම කරලා තියෙනවා බන්, බඩු කොහොමත් කැඩෙන්නෙ අවුරුද්ද පැන්නට පස්සෙ. මගෙනම් ලයිට්නින් ප්‍රශ්නයක් නෙවී, ෆෑන් එකේ මෝටර් එක ගිහින්, 3ට පස්සෙත් හදාගෙන තියෙනවා hot water shower එක, 5000ක්ද ක්හොහෙද ගියෙ ඒකටත්
     
    • Love
    Reactions: Lionzzz

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මම කරලා තියෙනවා බන්, බඩු කොහොමත් කැඩෙන්නෙ අවුරුද්ද පැන්නට පස්සෙ. මගෙනම් ලයිට්නින් ප්‍රශ්නයක් නෙවී, ෆෑන් එකේ මෝටර් එක ගිහින්, 3ට පස්සෙත් හදාගෙන තියෙනවා hot water shower එක, 5000ක්ද ක්හොහෙද ගියෙ ඒකටත්
    Sisil ewage malakada kana seen nadda bro? Mage kamare Welling kiyala ekak thiyenne, awruddak yaddi malakada kawa fan eke wate ena cover eka. Fan eka nam hodata wada.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    Sisil ewage malakada kana seen nadda bro? Mage kamare Welling kiyala ekak thiyenne, awruddak yaddi malakada kawa fan eke wate ena cover eka. Fan eka nam hodata wada.
    මුහුද අයිනේද නැත්තන් කිට්ටුවද ඉන්නෙ? ලංකාවෙ කොහොමත් මලකඩ සීන් එක අඩු වැඩි විදියට තියෙනවා, මාස 3කට සැරයක් විතර ගලවා, හෝදලා (මෝටරේ හෝදන්න එපා ඉතින්) වේලලා මෝටර් එකට තෙල් දාල maintain කරපන්. එතකොට කාලයක් පාවිච්චි කරන්න පුලුව්න.