මේ fan එක හොඳයිද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    KDK issara ape thathalage kale National kiyala awe. Ewath thaama wada...
    Sureda.
    KDK issara japan bn.
    මැතිනිගේ කාලේ ලංකාව්ත් හදලා.
    හැබැයි දැන් නම් ලංකාවට එන්නේ Indonesian/Thailand/Malaysia වගෙ රටකින් මන් හිතන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Kdk stand/table fan 45-50w wage, habai sadde adui kal pawathinawa hulang hondata enawa..
    Oya anik bohomatak fan oita power usage wadi unata hulang adui, ekko hena sadde, kal pawathinne na..
    Oya pethi 5 arawa mewa okkoma pakawal boruwa yanne..

    Metal pethi 3 thama best..
    KDK fan වල ඉස්සර quality එක දැන් එන අලුත් ඒවගේත් එහෙම්ම තියෙනවද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,770
    12,917
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 249559

    sathi 2kata kalin meka gaththe 28k una ban
    ලක්සලෙන් ගත්තේ
    mitsubishi-stand-living-fan-lv16-ra-p-cy-gy-tbm-online-378162.jpg


    ඔන්න බාන්ඩෙ Mitsubishi,
    දෙකම හොදයි. සද්දේ අඩුයි...

    මිට්ස්හුබිශි එක හුලන් සනීපයි. මීරා එකට වඩා.. මිල ගානත් ඉතා සනීපයි.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    IMG-20250420-111252.jpg


    ෆෑන් එක ගත්තා මචන්ලා සුපිරියක් තමා රිමෝට් එකකුත් තියෙනව @tharakaf thanks
    මේක ෂෙප් ද මචන්? ගන්න බැලුවේ මේ model එකෙන්ම එකක්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,770
    12,917
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක ෂෙප් ද මචන්? ගන්න බැලුවේ මේ model එකෙන්ම එකක්.
    මම ගාව එකක් තියනවා. දම්රෝ ඉනවෙක්ස් එකට වඩා මට නම් හොදයි.
    සද්දේ පොඩ්ඩක් වැඩියි මීරා ෆෑන් එක්ක බලානකොට
    ඉනොවෙක්ස් එකට වඩා නම් සද්දේ අඩුයි.
    හුලන් පාර උනත් ඉනොවෙක්ස් එකට වඩා හොදයි...
    මීරා එක්ක නම් හොද මදි.
    මිල මීරා 25 පනිනවා, මේක 15-17 වගේ මතක.