Thank you Elakiri Yaluwane

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ අපිට ගොඩාාාක් සතුටුයි බ්‍රෝ. උබ නියමම තීරණය අරන් තියෙන්නෙ. අයියගෙත් වාසනාව උබ වගේ මල්ලි කෙනෙක් ලැබුණ එකට. :love:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,363
    1
    59,759
    113
    Mother Earth
    අයියට ස්ට්‍රෙස් එක අඩු කරන්න මානසිකව හොඳ වෙන්න උදව් කරන්න. පිට්ටනියක දුවන්න, බීච් එකක ඇවිදින්න, උදේට ඇවිදින්න වගේ දේවල් කරවන්න. ලෙඩ ගැන හිත හිත ඉන්නකොටත් ලෙඩ වැඩි වෙනවා. අර දොස්තරට ස්තූති කරන්නත් අමතක කරන්න එපා. :love:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    අයියා පුලුවන් හැම වෙලාවෙම ඇවිදින්න යනවා. දැන් නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තාම බෙහෙත් අරන් ඉවර නෑ. දැන් බෙහෙත් ගොඩක් අඩු කරලා තියෙන්නේ. තව ටිකක් බර අඩුකරගන්න කිව්වා. එතකොට සම්පූර්ණයෙන් බෙහෙත් නවත්වන්න පුලුවන් කිව්වා. අයියත් හරි උනන්දුවෙන් ඒ දේවල් කරනවා. ඩොක්ටර් ගැන නම් කියන්න වචන නෑ.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    KOHOMADA BAN CHARGERS?

    ඩොක්ටර් චැනල් කරන්න 2500 වගේ ගානක්. ආය රිපෝට්ස් වලට, බෙහෙත් වලට යන වියදම් තමයි. මුලදි ඩොක්ටර් මාසෙකින් වගේ එන්න කියනවා. පස්සේ මාස 3 කින් වගේ එන්න කියන්නේ.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,363
    1
    59,759
    113
    Mother Earth
    අයියා පුලුවන් හැම වෙලාවෙම ඇවිදින්න යනවා. දැන් නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තාම බෙහෙත් අරන් ඉවර නෑ. දැන් බෙහෙත් ගොඩක් අඩු කරලා තියෙන්නේ. තව ටිකක් බර අඩුකරගන්න කිව්වා. එතකොට සම්පූර්ණයෙන් බෙහෙත් නවත්වන්න පුලුවන් කිව්වා. අයියත් හරි උනන්දුවෙන් ඒ දේවල් කරනවා. ඩොක්ටර් ගැන නම් කියන්න වචන නෑ.

    නියමයි බ්‍රෝ. අපිවත් මේක ගැන දැනුවත් කරාට ඔයාට බොහොම ස්තූතියි. පුළුවන් නම් ඒ දොස්තරගෙන් පොඩ්ඩක් අහල බලපන්කො කාමරංකා(star fruit) සීනි නැති අයට කන්න හොඳ නෑ කියනවා. දොස්තරගෙන් ඒකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් අහල අපිටත් කියන්නකෝ. ආයෙ ගිය වෙලාවක පොඩ්ඩක් අහල අපිවත් දැනුවත් කරන්න.:)
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නියමයි බ්‍රෝ. අපිවත් මේක ගැන දැනුවත් කරාට ඔයාට බොහොම ස්තූතියි. පුළුවන් නම් ඒ දොස්තරගෙන් පොඩ්ඩක් අහල බලපන්කො කාමරංකා(star fruit) සීනි නැති අයට කන්න හොඳ නෑ කියනවා. දොස්තරගෙන් ඒකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් අහල අපිටත් කියන්නකෝ. ආයෙ ගිය වෙලාවක පොඩ්ඩක් අහල අපිවත් දැනුවත් කරන්න.:)

    ආයේ යන්න තියෙන්නේ පෙබරවාරි මාසේ. එතකොට අහලා කියන්නම්