අම්මෝ අපිට ගොඩාාාක් සතුටුයි බ්රෝ. උබ නියමම තීරණය අරන් තියෙන්නෙ. අයියගෙත් වාසනාව උබ වගේ මල්ලි කෙනෙක් ලැබුණ එකට.![]()








අම්මෝ අපිට ගොඩාාාක් සතුටුයි බ්රෝ. උබ නියමම තීරණය අරන් තියෙන්නෙ. අයියගෙත් වාසනාව උබ වගේ මල්ලි කෙනෙක් ලැබුණ එකට.![]()









අයියට ස්ට්රෙස් එක අඩු කරන්න මානසිකව හොඳ වෙන්න උදව් කරන්න. පිට්ටනියක දුවන්න, බීච් එකක ඇවිදින්න, උදේට ඇවිදින්න වගේ දේවල් කරවන්න. ලෙඩ ගැන හිත හිත ඉන්නකොටත් ලෙඩ වැඩි වෙනවා. අර දොස්තරට ස්තූති කරන්නත් අමතක කරන්න එපා.![]()
KOHOMADA BAN CHARGERS?
අයියා පුලුවන් හැම වෙලාවෙම ඇවිදින්න යනවා. දැන් නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තාම බෙහෙත් අරන් ඉවර නෑ. දැන් බෙහෙත් ගොඩක් අඩු කරලා තියෙන්නේ. තව ටිකක් බර අඩුකරගන්න කිව්වා. එතකොට සම්පූර්ණයෙන් බෙහෙත් නවත්වන්න පුලුවන් කිව්වා. අයියත් හරි උනන්දුවෙන් ඒ දේවල් කරනවා. ඩොක්ටර් ගැන නම් කියන්න වචන නෑ.

නියමයි බ්රෝ. අපිවත් මේක ගැන දැනුවත් කරාට ඔයාට බොහොම ස්තූතියි. පුළුවන් නම් ඒ දොස්තරගෙන් පොඩ්ඩක් අහල බලපන්කො කාමරංකා(star fruit) සීනි නැති අයට කන්න හොඳ නෑ කියනවා. දොස්තරගෙන් ඒකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් අහල අපිටත් කියන්නකෝ. ආයෙ ගිය වෙලාවක පොඩ්ඩක් අහල අපිවත් දැනුවත් කරන්න.![]()
Mcn docoter ine koheda kandy walata enwada