ෝකර්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බැලුවෙහ් නැහ් ඇයි උත් ගැනියෙක්ගේ අතින්වත් අල්ලලා නැද්ද ?
    ඩෙයිලි අත මරනවදහ් ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැලුවෙහ් නැහ් ඇයි උත් ගැනියෙක්ගේ අතින්වත් අල්ලලා නැද්ද ?
    ඩෙයිලි අත මරනවදහ් ?

    උටත් ලෙඩ, බෙහෙත් බොනවා
    :eek:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Spoil karanna epa balliye..:growl:

    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා

    අනූරාඩ තාත්තව මරයි :sorry:
    ඒක විතරයි වෙනස් වෙන්නෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා

    අනූරාඩ තාත්තව මරයි :sorry:
    ඒක විතරයි වෙනස් වෙන්නෙ

    Thawa tikak kiyapan
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා

    අනූරාඩ තාත්තව මරයි :sorry:
    ඒක විතරයි වෙනස් වෙන්නෙ

    අපහරණයන් කිව්වෙ sexual abuse එකක් ද?
    අම්මා නිසා මොකද්ද බං උනේ? කොහොමද බලන්නෙ YouTube එකේ trailor එක විතරයි තිබ්බෙ?
    ඇයි බං හැමෝම ගහනෙ ඌට හැමතැනදිම?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපහරණයන් කිව්වෙ sexual abuse එකක් ද?
    අම්මා නිසා මොකද්ද බං උනේ? කොහොමද බලන්නෙ YouTube එකේ trailor එක විතරයි තිබ්බෙ?
    ඇයි බං හැමෝම ගහනෙ ඌට හැමතැනදිම?

    ඔව් උගෙ අම්මට මානසික ලෙඩක් තියෙනවා
    අම්මගෙ මිනිහෙක් මුව රෙප් කරල වද දෙනවා
    එතකොට මුගෙ ඔලුව තුවාල වෙලා ස්නායු ආබාධයක් ඇතිවෙනවා
    ඕකෙ ප්‍රතිපලයක් විදියට මුට හෙතුවක් නැතිව උනත් එකපාරම නවත්තන්න බැරිව හිනා යනවා
    ඉතින් මිනිස්සුන්ගෙන් ගුටිකනවා
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔව් උගෙ අම්මට මානසික ලෙඩක් තියෙනවා
    අම්මගෙ මිනිහෙක් මුව රෙප් කරල වද දෙනවා
    එතකොට මුගෙ ඔලුව තුවාල වෙලා ස්නායු ආබාධයක් ඇතිවෙනවා
    ඕකෙ ප්‍රතිපලයක් විදියට මුට හෙතුවක් නැතිව උනත් එකපාරම නවත්තන්න බැරිව හිනා යනවා
    ඉතින් මිනිස්සුන්ගෙන් ගුටිකනවා

    අම්මට තියෙන ලෙඩේ මොකද්ද
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා

    අනූරාඩ තාත්තව මරයි :sorry:
    ඒක විතරයි වෙනස් වෙන්නෙ

    අන්තිමට මොකක්ද වෙන්නෙ

    I love spoilers
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අන්තිමට මොකක්ද වෙන්නෙ

    I love spoilers

    ඌ මැරෙනවා ඇති කාගෙ හරි අතින්:sorry:

    මේකයි බැට්මෑනුයි මොකක් හරි සම්බන්ධයක් තිබුනා ද? ඒකෙත් ඔහොම එකෙක් ඉන්දියා වගේ මතකයි.මම පොඩි කාලෙ කාටුන් එක බැලුවා:)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ මැරෙනවා ඇති කාගෙ හරි අතින්:sorry:

    මේකයි බැට්මෑනුයි මොකක් හරි සම්බන්ධයක් තිබුනා ද? ඒකෙත් ඔහොම එකෙක් ඉන්දියා වගේ මතකයි.මම පොඩි කාලෙ කාටුන් එක බැලුවා:)

    අන්තිමට මොකක්ද වෙන්නෙ

    I love spoilers

    ජොකර් වෙන් ලග වැඩකරන උන් තුන්දෙනෙක් මොනව කොච්චියෙදි උට ගැහූව හන්දා
    පස්සෙ නගරෙ ඇතුලෙ සමහර උන් ජොකර්ගෙ පැත්ත අරන් කැරලි ගහනවා
    ඒකෙදි තමයි බැට්මැන්ගෙ තාත්තා මැරුම් කන්නෙ :yes:
    පස්සෙ ජොකර් හිරෙ යනවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    SPOILERS !
    SPOILERS !SPOILERS !
    SPOILERS !SPOILERS !SPOILERS !
    SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !
    SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !
    SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !
    SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !SPOILERS !