බැලුවෙහ් නැහ් ඇයි උත් ගැනියෙක්ගේ අතින්වත් අල්ලලා නැද්ද ?
ඩෙයිලි අත මරනවදහ් ?

Spoil karanna epa balliye..![]()

ඌ බෙහෙත් බොනවා,
පස්සෙ බෙහෙත් නවත්තනවා
හතුරන්ව මරනවා
පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
කැරියා වෙනවා
අනූරාඩ තාත්තව මරයි
ඒක විතරයි වෙනස් වෙන්නෙ
ඌ බෙහෙත් බොනවා,
පස්සෙ බෙහෙත් නවත්තනවා
හතුරන්ව මරනවා
පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
කැරියා වෙනවා
අනූරාඩ තාත්තව මරයි
ඒක විතරයි වෙනස් වෙන්නෙ
අපහරණයන් කිව්වෙ sexual abuse එකක් ද?
අම්මා නිසා මොකද්ද බං උනේ? කොහොමද බලන්නෙ YouTube එකේ trailor එක විතරයි තිබ්බෙ?
ඇයි බං හැමෝම ගහනෙ ඌට හැමතැනදිම?
SPOILERS
KEEP AWAY FROM THIS THREAD
This thread gave me cancer
Thawa tikak kiyapan

ඔව් උගෙ අම්මට මානසික ලෙඩක් තියෙනවා
අම්මගෙ මිනිහෙක් මුව රෙප් කරල වද දෙනවා
එතකොට මුගෙ ඔලුව තුවාල වෙලා ස්නායු ආබාධයක් ඇතිවෙනවා
ඕකෙ ප්රතිපලයක් විදියට මුට හෙතුවක් නැතිව උනත් එකපාරම නවත්තන්න බැරිව හිනා යනවා
ඉතින් මිනිස්සුන්ගෙන් ගුටිකනවා
ඌ බෙහෙත් බොනවා,
පස්සෙ බෙහෙත් නවත්තනවා
හතුරන්ව මරනවා
පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
කැරියා වෙනවා
අනූරාඩ තාත්තව මරයි
ඒක විතරයි වෙනස් වෙන්නෙ
අන්තිමට මොකක්ද වෙන්නෙ
I love spoilers


ඌ මැරෙනවා ඇති කාගෙ හරි අතින්
මේකයි බැට්මෑනුයි මොකක් හරි සම්බන්ධයක් තිබුනා ද? ඒකෙත් ඔහොම එකෙක් ඉන්දියා වගේ මතකයි.මම පොඩි කාලෙ කාටුන් එක බැලුවා![]()
අන්තිමට මොකක්ද වෙන්නෙ
I love spoilers
