360 - ගෝටාබය - අනිවා බලන්න.

RAN PUTHA

Active member
  • May 25, 2017
    308
    82
    28
    මේක බලලා ලපයාගෙ SIRASA සටන බලපන්....

    මම මෙච්චර දවසක් ගෝටා පොරක් කියලා හිතුවෙ.... අනුර එක්ක හැරෙන්නවත් බැ,,,,

    :yes::yes::yes::yes:
     

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    ගෝටා වැඩ්ඩෙක් කියල හිතන් හිටියට ඊයෙ 360 බැලුවට පස්සේ තේරුණා හෙන සාම්ප්‍රදායික අදහස් තියෙන අපේ තාත්ත වගේ හිතන මනුස්සයෙක් කියල. ඇත්තටම වයස කියන එක ගොඩක් වැදගත් සාදකයක්.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,080
    7,080
    113
    Back Bay-Beacon Hill, Boston
    හිස්බුල්ලා ට UNP stage එකේ ඉඳං ඔය banner එකේ තියෙන එක කියන්න කියපන් එතකොට මම ගෝඨාභය ට ඡන්දෙ දෙන්නේ නෑ. උඹ වගේ කටින් සහ පුකෙන් මමත් කතා කරනව එතකොට

    ඈ බොල පුබ්බූරුවෝ! හිස්බුල්ලා නෙවෙයි තොපේ හිංගල බෞද්ධ මහින්දානන්දය අර ඇස් කරකව කව කියන්නේ, අනේ උඹලා වගේ තමන්වම රවට්ටගන්න වහල්ලු!
     
    • Haha
    Reactions: hasithayad

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හිස්බුල්ලා ට UNP stage එකේ ඉඳං ඔය banner එකේ තියෙන එක කියන්න කියපන් එතකොට මම ගෝඨාභය ට ඡන්දෙ දෙන්නේ නෑ. උඹ වගේ කටින් සහ පුකෙන් මමත් කතා කරනව එතකොට

    74833856_2421134174794404_3623688917229764608_n.jpg
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේක බලලා ලපයාගෙ SIRASA සටන බලපන්....

    මම මෙච්චර දවසක් ගෝටා පොරක් කියලා හිතුවෙ.... අනුර එක්ක හැරෙන්නවත් බැ,,,,

    Lapayage kata witharai bn.. Gota kiynwa wagema karala pennapu ekek.. Arun innakal mona magulakda kale.. Yahapaalage genawa, kelawenakota ain una, yatin unp udin apekshaawa.. Kehelmala

    කලිං රෙකොර්ඩ් කරපු එකක් කියුවා, අදින්නේ නිල් පාට ශර්ට් එකක් කියුවා.

    695.png

    Ane ithin.. Paw bn..

    මඩ නෑ අපහාස නෑ වැඩ සහ ප්‍රතිපත්ති විතරයි මම දැකපු හොදම දේශපාලන සාකච්ඡාව :cool:

    Aniwa.. Eka danna hnda thamai me ara harvard pora pissuwen wage eka eka kehelmal share krnne..😁
     
    • Like
    Reactions: AheshM

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,009
    7,312
    113
    Kotahena

    ඈ බොල පුබ්බූරුවෝ! හිස්බුල්ලා නෙවෙයි තොපේ හිංගල බෞද්ධ මහින්දානන්දය අර ඇස් කරකව කව කියන්නේ, අනේ උඹලා වගේ තමන්වම රවට්ටගන්න වහල්ලු!


    Heuheuehehueheheheuhe
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රාජපක්ෂල මඩගහන් නැහ කියල post දකිද්දි මතක් වෙන්නෙම " අදත් පිටපත මහින්ද අබේසුන්දරගෙනි" කියන සුන්දර වාක්‍ය කන්ඩය :rofl::rofl::rofl::rofl:
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ඊයේ ගෝඨා කිව්වා 360 දි වගකීමක් ඇතිව​, අන්තවාදීන් තමන්ගේ ආණ්ඩුවකට නොගන්නා බව. ඒකියන්නේ මධුමාධව​, හිස්බුල්ලා ලට අඹ සරණයි!අන්තවාදින් කොයි ආගමක හරි ඉනනවා කියන්නේ ත්‍රස්තවාදයේ උපතයි. මෙහි බරපතලකම හොදින්ම ගෝඨා දන්නවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ටොයියොන්ටයි කයියොන්ටයි (ජෙප්පෝ) රිදිලා නේද? දරා ගන්න බෑ වගේ නේද? ගෝටා කියන්නේ කයි පොරක් නෙමේ වෑඩ්ඩෙක්... වෑඩ්ඩෙක්..