Oka Spectrum Analyzer ekakata hai karala balanna wenawa nedaeka balaganna nam
Pure sinewave (online ups) එකක් ලු පාවිච්චි කරන්න ඕනේ අලුතින් එන power supply එක්ක(active PFC එන ඒවා)
ඒවා ගන්නේ කොහොමද බන් 27000k විතර වෙනවා අඩුම එකකුත්. 
Oka Spectrum Analyzer ekakata hai karala balanna wenawa nedaeka balaganna nam
ඒවා ගන්නේ කොහොමද බන් 27000k විතර වෙනවා අඩුම එකකුත්. 
umba kiyanne mekada?
![]()

oya labba kohe hari thibboth atapattamata kiyapan,,,, hewuwa hewuwa kohewath thibbe na dan masa dekakata wage kalin
koheda machan tiyenne?
koheda machan tiyenne?
0114718517 / 0114795632 / 0777-802534 ekata call ekak thenda.
Rs 7,000/- 2 Year Warranty.
Call 0777-802534 - E- Globe Solutions
What's the model ?
APC - BX650
Emerson 650VA UPS - 5,000/- 2 Year Warranty.
APC ගනින් මචන්,
මන් ගාව තඩි APC 3 තියෙනවා දෙකක් බැටරි දාන්න ඕන අනිත් එක පැකින් කදලත් නැහැ ,
පෙට්ටියක් දානකොට ගේනවා සර්වර් වලට ගහන ඒවා

If i use this for cpu and 21inch lcd monitor is it durable??APC - BX650
Emerson 650VA UPS - 5,000/- 2 Year Warranty.
If i use this for cpu and 21inch lcd monitor is it durable??
Trident eken gennana eka hondai