W'll Miss you for ever

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එස අවස්ථාවට සහභාගී වී සිටී.

    16 වැනි දා නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.



    :sorry::sorry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බයවෙන්න එපා අයියන්ඩි මෙතුමා කතානායක වෙලා හරි එන්ඩ ඉඩ තියෙනවා කව්රු දින්නත්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්ද අරින්න ගත්තම තෙරෙයි, විස්කි මැඩම්ට උනා වගෙ :lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ප්‍රතිපල ආවම පැජට් පාරෙ තියල සිරීව පූක්ශනය කරන්න කට්ටියක් බලන් ඉන්නව කියල ආරංචියක් තියනව ඇත්තද? කෙසෙල් කොලයි, බෝල් පොයින්ට් පෑනුයි, පත්තර කොලයි ලෑස්තියිලු - මීට සියලුම පක්ෂ එකමුතුව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    අම්මෝ සජි ඇවිත් රට ගොඩ දාන හැටි හිතුනාම මගේ හදවත පිනා යනවා

    Gota awith democracy eka athi karana හැටි හිතුනාම මගේ හදවත පිනා යනවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Gota awith democracy eka athi karana හැටි හිතුනාම මගේ හදවත පිනා යනවා

    හම්මෝ බෝම්බ ගැහුවෙත් democracy වලින්නේ අවුලක් නැහැ අපි දෙන්නාම හදවත් පිනාගෙන ඉමු :P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හම්මෝ බෝම්බ ගැහුවෙත් democracy වලින්නේ අවුලක් නැහැ අපි දෙන්නාම හදවත් පිනාගෙන ඉමු :P:P

    "bomba pirirena ratawal wala democracy na" -- KavinduDD
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    "bomba pirirena ratawal wala democracy na" -- KavinduDD


    බෝම්බ පිපිරෙන එක නෙමේ මම කිව්වේ බෝම්බ ගහන එක
    යකෝ 97 වතාවක් කියලත් , අත්හදා බලන්න පිපිරුවා කියලා දැනගනත් , ගහන දිනෙත් දැනගනත් ,
    බෝම්බ ගහන්න යන වුන්ව ඇල්ලුවේ නැත්තේ ඇයි කියලාද හිතන්නේ ?????
    සුළු ජාතීන්ගේ චිටි හිත රිදෙයි කියලා ???? democracy එක රැකගන්න බෝම්බ ගහන අයිතිය තහවුරු කරා :yes::yes:
    -----------------------------------------------

    "bomba pirirena ratawal wala democracy na" -- KavinduDD

    මේකේ වරදකුත් නැහැ බෝම්බ පිපිරෙන බහුතරයක් රටවල සැබැ democracy යක් ද තියෙන්නේ ??? පොඩ්ඩක් ගුගල් කරලා බලපන්කො රටවල් වල නම් ටික අරගෙන
    :baffled::baffled::frown::frown:
     
    Last edited: