ගයිස්, බලන්නකෝ CHR එකක් ගන්න හිත හදන් ඉද්දි අලුතෙන් Raize කියල එකක් ආවනේ. දැන් හිතාගන්න බෑ මොකක්ද ගන්නේ කියල. Raize Z Grade එකක් 59-60ක් වගේ වෙන්නේ. Reconditioned 2017-2018 වගේ CHR එකක් 62-63 වගේ ගෙන්නන්න පුළුවන් permit එකක් දාලා. ගානේ ලොකු අවුලක් නෑ ඒ නිසා. හැබැයි මම ගන්න වාහනේ මට අවුරුදු 5ක් පදින්න වෙනවා හොඳ උනත් නැතත්. ඒ ගැන හිතල පොඩි help එකක් දෙන්නකෝ එකක් තෝරාගන්න.
මට හිතෙන දේවල් එක්ක මම compare කලාම මේ වගේ දේවල් තමා මට තේරෙන්නේ.
Why Raize over CHR?
1. ඉඩ තියෙනවා වගේ ඇතුලේ
2. family එක්ක යද්දී more comfortable ගතියක් දැනෙයි CHR එක වගේ view අවුලක් නැති නිසා.
3. 2020 brandnew unit එකක් ගන්න පුළුවන්
4. fuel economy එක හොඳයි වගේ
5. ගාන ටිකක් අඩුයි
Why CHR over Raize?
1. upmarket look එක වැඩියි
2. interior quality එක හොඳයි
3. එළියෙන් බැලුවම Raize එක පොඩියි වගේ ගතියක් පේනවා මට
4. ගොඩක් උන් ගන්න නිසා Raize එක නිකන් wagonR එක වගේ දැකලම එපා වෙන ගතියක් එයි කියල හිතෙනවා මට
5. 1200CC නිසා performance හොඳයි.
මේ මට පෙනුණු දේවල්. මීට අමතරව තවත් දේවල් ඔයාලට පේනවනම් කියන්න. එහෙම හිතලා ඔයාල කියන්න ඔයා යනවනම් මේ දෙකෙන් මොකකටද යන්නේ කියලා.