ඡන්ද ගැනල?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1 2 3 තුනම ගැනලත් ඒත් කවුරුත් 50% අරං තිබ්බෙ නැත්තං මොකද කරන්නෙ ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    Options 3k denawa lu... Apekahakayo 2a ma kemathi aekuk tora ganna puluwun lu.


    1. 100 miters Running Race
    or
    2. Lokuma huuuuuwa.
    or
    3. Kasiyak uda dala nona da pollada illala dina na aekena
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මැකෝගෙ වීඩියෝ එකක් තිබ්බ කරන පිලිවල බලපන්
    මුලින්ම පෙට්ටියෙ ගාන චෙක් කරනව
    රිජෙක් ඒව අයින් කරනවා

    ලොකු හෑල්ලක් කියෙව්වා මිනිහා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Antimata dennagen ekkenekta 50% enawa. Dennek atare bedanna bane 50% natuwa?

    ඇයි බං 2 3 මනාප අනික් උන්ටත් දානවනෙ. එතකොට 50% කාටවත් නැතිවෙන්න පුලුවන්නෙ
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කෙටියෙන් කිව්වොත් එහෙම වෙන්න බැ ප්‍රයෝගිකව.

    ප්‍රායෝගික තත්ත්වේ බලමු. හිතලු වැඩක් නැනේ.
    මනාප ගැන්නොත්(ඇත්තටම ඒවා ඡන්ද) ඡයග්‍රහෙකයකු තිරණය නොවි ඉන්න ඉඩක් නැ.

    දෙවැනි ගනනයකදි මුලු ඡන්ද සංඛ්‍යාව ලෙස සලකන්නේ මුල් අපේක්ෂකයින් දෙදෙනා ගත් මනාප හා ඡන්ද ගනනේ එකතුව. ඒක දෙකට බෙදලා වැඩිම ගාන ගත්ත කෙනෙයිබලන්නේ.

    ඉතින් මනාපත් ගැනලා ජයග්‍රාහකයෙක්නැතිවෙන්න තරම් අවස්ථාවක් මතු වෙන්නේ නැ.


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ethakota balanne pradana apekshayao dennage chanda+manapa ekathuwen 50% :frown:

    එහෙම ප්‍රධාන අපේක්ශකයො කියල කට්ටියක් නෑ ඔක්කොමල අපේක්ශකයො :frown:
    ප්‍රධාන කතාව වැඩියෙන් ඡන්ද ගන්නෙ කව්ද කියල දන්න නිසා මිනිස්සු හදාගත්තු එකක්නෙ.