දුක හිතෙන

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Joke එකක් කරපන්, ඇඩියාව දන්න එපා උන් කැමති නෑ, හුකමුද අහපන් නැත්තන් :P
 
Last edited:

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ල උදෙට කෙල පෙර පෙර කබ කඩ කඩ ගිහින් කුනු බිත්තර ගදට බොගක් දානවා මතක් කර ගනින්
     
    • Like
    Reactions: Dishta Didin

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
    පණටත් වඩා ඔබට ආදරේ කළා
    එය නොසලකා ඔබ අද
    මගේ හිත එක්ක සෙල්ලම් කළා
    ගිය තැන හොදින් ඉන්නට
    කියා මම ඔබට සුභ පතනවා
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක ගැළපෙන විදියට වෙනස් කරලා යවන්න යාළුවේ... :(



    ඉන්න බැරි කරන්නද හදන්නේ මගේ රත්තරං...
    මේ හිත රිද්දලා කන්නේ කොහොමද සතුටින්... :(

    Love කෙරුවේ ඔබ ළඟම බව්වෙක් වෙලා...
    හැරදා ගියේ ඇයිද [මෙතනට හේතුව :yes:] නිසා...

    ආදරෙයි ආදරෙයි ආදරෙයි... :sorry:
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ..
    බොරු කරලා නම් යන්නේ නෑ සුගතියේයේයේයේ... :(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගේ යාලුවනේ

    දැන් ඔයාලගෙ කෙල්ලො තරහ උනාම
    යවන

    නිසදැස්
    සින්දු
    මැසේඡ්
    පොටෝස්

    මෙතන දාන්නකො

    :love::no::love::love:



    palaweni dawase diva dapu eka mathakada kiyala ahala sms ekak gahapan,

    harena parakkuwen room yanda kiyala reply ekak kella danawa aniwa
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ
    මේ හුස්ම එක තැනින් නවතින්න වෙයි මගේ
     
    • Like
    Reactions: hichchiputha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ කවිය..............

    මහා සුළ[FONT=&quot]ඟ[/FONT]ක් වෙලා නුඹ වෙතට නොඑන්නම්
    සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම්[FONT=&quot] ළඳේ[/FONT]
    [FONT=&quot].....
    සමු අරන් ඔහු වෙතින් - නෙත් කොනින් අමතමින්
    ඒ සුසුම උණුසුමේ නිමේෂයකට රැඳෙන්

    මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර
    පිණි බිංදුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත
    ඉසිඹුලන මොහොතක දි - නෙත් කොනින් හිනැහිලා
    පිණි බිඳුව උණුසුමේ නිමේෂයකට රැඳෙන්

    චන්ඩ හිරු නොවන්නෙමි නුඹේ ලොව හළු කරන
    පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි නුඹේ වතට
    මද අඳුරු මේ රැයේ - ස
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඳ[/FONT] දිළෙන දෙස බලා
    තරු කැළුම ඉසව්වේ නිමේෂයකට රැඳෙන්

    හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්
    තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැ
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඟ[/FONT]විලා
    සුසුමකට සසළ වන
    පිණි බිඳෙන් කිති කැවෙන
    තරුවකින් එළිය වන
    පුංචි ඉඩ සුන්දරයි!!!

    [/FONT]
    [FONT=&quot]~එළකිරියෙහි දත් කිඹුළා~[/FONT]
    [FONT=&quot]

    ප.ලි.
    [/FONT]
    [FONT=&quot]මා මේ පබැදුම කලේ මීට බොහෝ කාලයකට පෙර මා එළකිරි රේඩියෝවෙන් ඉදිරිපත් කරන
    “සසල හද විල් තෙර“ හි හෙළ සුභාවිත වියෝගීත පිළිබද ව වූ වැඩසටහනකටය.
    කාව්‍ය සේවනයේ යෙදී, සිය ආත්ම සමග වියෝවේ ස්මරණ සමග ගැවසෙන
    බොහෝ දුහුනන් ගේ පහන් සංවේගය පිණිස එය මෙහි බහා ලමි............[/FONT]





    මවිසින් ලියන ලද.......
     
    • Like
    Reactions: hichchiputha