පව් බන් මේ පොන්ස්ලා.......මටත් හිතුනා හැබැයි ෆේක් කියල
බයිසන්ම හදලා උන්ම ප්‍රොමොට් කරනවා.

s කවුද මුලින්ම ඔක අන්තර්ජාලෙට දෑම්මේ. විනාඩියට හොයන්න පුලුවන්නේ ඈයී බන් මෙ මෙච්චර බොලද සමහර අයටනම් විශේෂ පුවතක්. මුලින්ම බලන්න ඔනේ ඔය මාධය ආයතනවල කට්ටියව.
සරල උදාහරණේ, 2015වේ විමලා අන්තිමට කෝ සිරිසේන කියලා කෑ ගහලා චන්ද ටික අඩුකරගත්තා.
පස්සේ චන්දේ දා සිරිසෙනගේ ඩමිය මහින්ද එක්ක පෙන්නලා උදේම චන්ද ටිකා කා ගත්තා.
මේ පාර,
සුදු වෑන් ඩ්‍රයිව ගෙනත් දතා චන්ද ටිකක් අඩුකලා.
මේක අශේන්පොන්z වගේ එකෙක්ගේ වෑඩක් නම් හෙට සජිත් ඉවරයී
දෙර්ණේ වෑඩක් නම් ගෝඨා ඉවරයී.
ලොකේ දිනන එකම දේ ඈත්ත. වදින තෑනකට වදින කෙනෙකුට වෑදියන්
කවුද මුලින්ම ඔක අන්තර්ජාලෙට දෑම්මේ. විනාඩියට හොයන්න පුලුවන්නේ ඈයී බන් මෙ මෙච්චර බොලද සමහර අයටනම් විශේෂ පුවතක්. මුලින්ම බලන්න ඔනේ ඔය මාධය ආයතනවල කට්ටියව.
සරල උදාහරණේ, 2015වේ විමලා අන්තිමට කෝ සිරිසේන කියලා කෑ ගහලා චන්ද ටික අඩුකරගත්තා.
පස්සේ චන්දේ දා සිරිසෙනගේ ඩමිය මහින්ද එක්ක පෙන්නලා උදේම චන්ද ටිකා කා ගත්තා.
මේ පාර,
සුදු වෑන් ඩ්‍රයිව ගෙනත් දතා චන්ද ටිකක් අඩුකලා.
මේක අශේන්පොන්z වගේ එකෙක්ගේ වෑඩක් නම් හෙට සජිත් ඉවරයී
දෙර්ණේ වෑඩක් නම් ගෝඨා ඉවරයී.
ලොකේ දිනන එකම දේ ඈත්ත. වදින තෑනකට වදින කෙනෙකුට වෑදියන්
enews, mangala's mada machine
Lanka e news
බයිසන්ම හදලා උන්ම ප්‍රොමොට් කරනවා.