මඩ_ෆේල්_again

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1573826315512.jpg

    https://m.facebook.com/story.php?story_fbid=2449281451953926&id=100006162842230
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    සජියට හෙට රෙද්ද ගලවලාම යනවා.
    18 වෙනිදා ඔන්න පොර හෙලුවෙන්​
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මටත් හිතුනා හැබැයි ෆේක් කියල

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් හිතුනා හැබැයි ෆේක් කියල

    පව් බන් මේ පොන්ස්ලා.......
    ලිප් මොමන්ට් එකට නෙවෙයි වචන යන්නේ......

    මේකට විරුද්ධව අනිවා එක american state department ඇක්ෂන් එකක් ගන්නවා.....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇයි යකෝ මෙහෙම අහුවෙන විදියට මඩ ගහන්නේ මේවායෙන් කාගේ ච්න්දද ගැලවෙන්නේ .

    මුන් මෙච්චර මෝඩද ? නැත්නම් වෙන යටි අරමුණක් තියනවාද මට පෙන්නේ නැති
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    කවුද මුලින්ම ඔක අන්තර්ජාලෙට දෑම්මේ. විනාඩියට හොයන්න පුලුවන්නේ ඈයී බන් මෙ මෙච්චර බොලද සමහර අයටනම් විශේෂ පුවතක්. මුලින්ම බලන්න ඔනේ ඔය මාධය ආයතනවල කට්ටියව.
    සරල උදාහරණේ, 2015වේ විමලා අන්තිමට කෝ සිරිසේන කියලා කෑ ගහලා චන්ද ටික අඩුකරගත්තා.
    පස්සේ චන්දේ දා සිරිසෙනගේ ඩමිය මහින්ද එක්ක පෙන්නලා උදේම චන්ද ටිකා කා ගත්තා.
    මේ පාර,
    සුදු වෑන් ඩ්‍රයිව ගෙනත් දතා චන්ද ටිකක් අඩුකලා.
    මේක අශේන්පොන්z වගේ එකෙක්ගේ වෑඩක් නම් හෙට සජිත් ඉවරයී
    දෙර්ණේ වෑඩක් නම් ගෝඨා ඉවරයී.

    ලොකේ දිනන එකම දේ ඈත්ත. වදින තෑනකට වදින කෙනෙකුට වෑදියන්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කවුද මුලින්ම ඔක අන්තර්ජාලෙට දෑම්මේ. විනාඩියට හොයන්න පුලුවන්නේ ඈයී බන් මෙ මෙච්චර බොලද සමහර අයටනම් විශේෂ පුවතක්. මුලින්ම බලන්න ඔනේ ඔය මාධය ආයතනවල කට්ටියව.
    සරල උදාහරණේ, 2015වේ විමලා අන්තිමට කෝ සිරිසේන කියලා කෑ ගහලා චන්ද ටික අඩුකරගත්තා.
    පස්සේ චන්දේ දා සිරිසෙනගේ ඩමිය මහින්ද එක්ක පෙන්නලා උදේම චන්ද ටිකා කා ගත්තා.
    මේ පාර,
    සුදු වෑන් ඩ්‍රයිව ගෙනත් දතා චන්ද ටිකක් අඩුකලා.
    මේක අශේන්පොන්z වගේ එකෙක්ගේ වෑඩක් නම් හෙට සජිත් ඉවරයී
    දෙර්ණේ වෑඩක් නම් ගෝඨා ඉවරයී.

    ලොකේ දිනන එකම දේ ඈත්ත. වදින තෑනකට වදින කෙනෙකුට වෑදියන්

    Lanka e news
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    enews, mangala's mada machine
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත්ට චන්දෙ දෙන්වානාම් දෙපාරක් තුන් පාරක් හිතලා බලපන් මුන් ඇත්තටම හිතන්නේ අපි මෙච්චරම මෝඩයි කියලාද */*/*#$$#@
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බයිසන්ම හදලා උන්ම ප්‍රොමොට් කරනවා.

    ලංකා ඊ නිව්ස් බයියොද? :lol:
    ලංකා ඊ නිව්ස් උඹලගෙ අන්තිම අමුඩ ලේන්සු කෑල්ලත් ගලවල දැම්ම නේද?
    :lol: