Rawatenna epa anthima thurumpuwa

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    Dan social media wala kattiyak anthima thurumpuwa gahanawa
    E aya kiyanawa araya dinanawa eka nisa *otat diala wadak na
    Dinuwat diurum denna baha bla bla
    Un set ekama comment dala reply kara gannawa kiriyet
    Eka nisa owata rawatila udasina wenna epa
    Api balaporottu wena kena dinanawa
    Okun palat palana ekedit oya sellama kala
    Oya wage ewa kiyawa kiyawa

    social media wala witharak nemei, minissue ek res wena thenwalata plan karala ewith me wage kiyanawa. maharagamadi set una mehema karana mada baldi wagayak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,379
    113
    මාලඹේ
    පව් යකෝ මුන් :lol::lol::lol::lol: එක්කා ලැජ්ජයි ඔයි

    හෙටින් පස්සේ කවුද ආතල් දෙන්න ඉන්නෙ ඉතින්.
    සිරත් නැහැ පුතානොත් නැහැ. දුක තමා සුදො.:lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,132
    1
    59,261
    113
    Mother Earth
    Dan social media wala kattiyak anthima thurumpuwa gahanawa
    E aya kiyanawa araya dinanawa eka nisa *otat diala wadak na
    Dinuwat diurum denna baha bla bla
    Un set ekama comment dala reply kara gannawa kiriyet
    Eka nisa owata rawatila udasina wenna epa
    Api balaporottu wena kena dinanawa
    Okun palat palana ekedit oya sellama kala
    Oya wage ewa kiyawa kiyawa

    ඒවට කියන්නෙ Mental Suggestions කියල. මොළේ කුරොවල් කරල නිවට මිනිස්සුන්ව රවට්ටලා ඡන්ද දෙකක් තුනක් දාගන්න යන්නෙ. මාත් දැක්කා. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මද්යස්ත කියන මෙයාත් එකපාරටම නීති විශාරදයෙක් වෙලා දයවති එන්සිනා කෙනක් වුනා ලජජයි හලෝ :lol::lol:

    pora katha karanenam lankwe hora kama nawathanna

    habari karala thiyenne horakamak dialog eke channel tika free balala ahuwama kiyanawa eka horakamak newi lu bug ekak nissa.:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=24174644&postcount=296
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    3bmsPgn.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    pora katha karanenam lankwe hora kama nawathanna

    habari karala thiyenne horakamak dialog eke channel tika free balala ahuwama kiyanawa eka horakamak newi lu bug ekak nissa.:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=24174644&postcount=296

    Horakamak unath EK eke kolloth ekka share karagena api kawa.
    Godak unta trick eka kiyala dunna.

    Ubalage maha un wage thaniyama Tsunami salli hora kare na, maliga gahuwe na aithi karayo nathi. Kotinge raththaran hora kawe na / mama banku hora kawe na.

    Moda yaken uba nam. Me dialog eke trick ekak allagena dagalana.
    Uba aniwa auduru 20-22 ka wage chu kollek mata hithana vidiyata.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මද්යස්ත කියන මෙයාත් එකපාරටම නීති විශාරදයෙක් වෙලා දයවති එන්සිනා කෙනක් වුනා ලජජයි හලෝ :lol::lol:

    Machan mama ubawa dannawa kaleka idala EK eke. Ithin mata ubath ekka wada karanna one na.

    Mata kauru dinnath ekaki paradunath ekai machan.
    GOTA dinnoth thiyena freedom eka nathi wenawa. Sajith dinnoth ranil ge MCC wage rata bedenna puluwan. Ranil PM unoth.

    Ithin me avasthawe mata hodai kiyala hithena kenata mama vote karanwa.
    Eka mage opinion eka. Eyata mama comment karanawa.

    Muladi mama NAGA ge contrition ekata sup kara. Ekata vitharai mama kade giye aththama kiuwoth.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Horakamak unath EK eke kolloth ekka share karagena api kawa.
    Godak unta trick eka kiyala dunna.

    Ubalage maha un wage thaniyama Tsunami salli hora kare na, maliga gahuwe na aithi karayo nathi. Kotinge raththaran hora kawe na / mama banku hora kawe na.

    Moda yaken uba nam. Me dialog eke trick ekak allagena dagalana.
    Uba aniwa auduru 20-22 ka wage chu kollek mata hithana vidiyata.
    uba meka dakkada?
    https://www.facebook.com/yukthiyatahadakaustralia/videos/790223811413748/?t=6
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Horakamak unath EK eke kolloth ekka share karagena api kawa.
    Godak unta trick eka kiyala dunna.

    Ubalage maha un wage thaniyama Tsunami salli hora kare na, maliga gahuwe na aithi karayo nathi. Kotinge raththaran hora kawe na / mama banku hora kawe na.

    Moda yaken uba nam. Me dialog eke trick ekak allagena dagalana.
    Uba aniwa auduru 20-22 ka wage chu kollek mata hithana vidiyata.

    ewa witharai horakama oya karapu de horakamak newi.:lol::lol::lol: ammo we wage theory horakama horakama mai podi loku kiyala wenasak na ekawath therenne nathi modayek ekka monwawa katha karanda?.:lol::lol::lol:

    aduma gane anek eun oka karala rate horakama nathi kara UNP eka ara anek okoma horu kiyala talk denne na umba methana 1000 talk dunna eth anthimata ada wikalpa wesmuna galawala kelinma redi nathuwa kade yanawa UNP ekata.:lol::lol::lol:

    eka thamai kotin gen ratharan ton 7000 kiyanne selam da eka transport kare kohomda danne na ne?.:lol::lol::lol: USA gold reserves eka wage ratharan godak sellam da ne?:lol::lol::lol:

    kochara natauwath wadak na 18 wenida gota janadi pathi unama aya anek chande enakan meken log wenne nathuwa hitapan giya para wage.

    lol iya ratata karapuwa manna wage minisunge wayasath maninna gathada UNP wahalo.:lol::lol::lol: umbanam nomaru ekek kiyala therenawa katha karama jiwitheta eliyakata gehin awidala karapu nathi ekek.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගොටාබයට තියෙන්නේ ලන්කාවේ පාස්පොර්ට් එකක් නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ ගොටාබය ලන්කාවේ පුරවැසියෙක්. මොකද ඇමරිකන් පුරවැසියෙකුට පාස්පොර්ට් දෙකක් තියාගන්න ඇමරිකන් නීතියෙන්ම බැහැ.
    ආයිත් ගොන් කතාවක් කිව්වා. ඉතින් තියා ගත්තා කියලා ඇමරිකාවේ උන් ඇවිත් කුදලන් යන්නද? එහෙම තියා ගත්තා කියලා සිටිසන්ශිප් නැති වෙන්නේ නෑ ගොනෝ. කසිප්පු ගහලා ගොන් කතා කියනව, අඩුගානේ අපි වගේ බ්ලු ලේබල් ශොට් එකක් අයිස් එක්ක ගහලා, පොකිරිස්සෙක් කාලා ජොලියේ ඉඳහන්, පුක විකාගෙන මැරෙන්න හදන්නේ නැතුව..:lol::lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ewa witharai horakama oya karapu de horakamak newi.:lol::lol::lol: ammo we wage theory horakama horakama mai podi loku kiyala wenasak na ekawath therenne nathi modayek ekka monwawa katha karanda?.:lol::lol::lol:

    Ane ow machan modayon ge comments walata quote karanna epa.
    Oyatath modoyek kiyala minissu awalada kiyavi epara.

    Please aye karanna epa hode.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mewa nam maha moda athal bn.
    Eka athakin GOTA ta MR atha wananawa goda yanna.
    Me miss Sajith nisa athawanava Goda yanna.

    Habi ithin basil la wage hora kawoth thamai case eka.
    Fly karanne nam sajith ge budalen wenna athi mama hithanne. :lol::lol:
    mn pennuve fly karanna bassala thiyena eka bn :D
    horaboru na gaga MR lage palu ara ara meyalath ehemmama vada karanava.
    thava baleta enna kalin me :confused::confused:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ආයිත් ගොන් කතාවක් කිව්වා. ඉතින් තියා ගත්තා කියලා ඇමරිකාවේ උන් ඇවිත් කුදලන් යන්නද? එහෙම තියා ගත්තා කියලා සිටිසන්ශිප් නැති වෙන්නේ නෑ ගොනෝ. කසිප්පු ගහලා ගොන් කතා කියනව, අඩුගානේ අපි වගේ බ්ලු ලේබල් ශොට් එකක් අයිස් එක්ක ගහලා, පොකිරිස්සෙක් කාලා ජොලියේ ඉඳහන්, පුක විකාගෙන මැරෙන්න හදන්නේ නැතුව..:lol::lol::lol:
    උබට ඕව කකා ඉන්න වෙලාවක් තියෙනවද බන්? බලන බලන පාර මේකේ අඩන එකනේ කරන්නේ :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    federal-holidays-2019.png

    මුන් හිනස්සවලා මරනවා අපිව.
    නොවැම්බර් 11 ඇමරිකාවේ ජාතික නීවඩු දිනයක් කියහන්කො.
    අපොයි එ ආතල් එකත් ඉවරයි..

    සජියට 17 වෙනිදට කොහේ හරි තොල තොන්චි වෙන්න රටක් හොයලා දීපන්කො .මොකො පැරදුනාම ලන්කාවේ ඉන්න වෙන එකක් ද?​
    පව් යකෝ මුන් :lol::lol::lol::lol: එක්කා ලැජ්ජයි ඔයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,379
    113
    මාලඹේ
    ආයිත් ගොන් කතාවක් කිව්වා. ඉතින් තියා ගත්තා කියලා ඇමරිකාවේ උන් ඇවිත් කුදලන් යන්නද? එහෙම තියා ගත්තා කියලා සිටිසන්ශිප් නැති වෙන්නේ නෑ ගොනෝ. කසිප්පු ගහලා ගොන් කතා කියනව, අඩුගානේ අපි වගේ බ්ලු ලේබල් ශොට් එකක් අයිස් එක්ක ගහලා, පොකිරිස්සෙක් කාලා ජොලියේ ඉඳහන්, පුක විකාගෙන මැරෙන්න හදන්නේ නැතුව..:lol::lol::lol:

    උබට තියෙන්නේ මන්දබුධික කමක් . ගොන් කමට එහා ගියපු එකක්. ඇමරිකන් පාස්පොර්ට් එක ගන්න කොට ලන්කාවේ පුරවැසි භාවය අහොසි කරපු ලියුම ඉල්ලනවා. ලංකාවෙන් ලංකාවේ පාස්පොර්ට් එක ගන්නකොට ඇමරිකාවේ පුරවැසිභැවය අහොසි කරපු ලියුම ඉල්ලනවා.

    උබලා වගේ මී හරක් සජිගේ කැම්පෙන් කරනකොට තියෙන චන්ද ටිකත් හාන්සියි..
    දැන් උඹ දුවලා ගිහින් උබේ පොකිරිස්සා ගහපන් උබේ සජියගේ පුකේ .

    Last edited: