මචං මං දුන්නෙත් ගෝඨට. මගෙ යාලුවෙක් ඉන්නව පැෆරල් එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වා තැපල් චන්ද ගිහින් තියෙන්නෙත් සජිත්ට කියලා. සජිත් යාන්තං ජන්දෙන් දිනයි කියල රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් එකේ ලොක්කා) කිව්වා කියලා ඌ කිව්වා. කෙලවෙයිද බං? සජිත්ට ගියොත් රට ඉවරයි බං. ඔසී හරි පනින්න වෙන්නේ මුලු පවුලම එක්ක.

dan pafferal counting job ekath karanawada
OK
පුතා උබ යාළුවව විස්වාස කරපන්....
මොකද අපි නම් දන්නවා රෝහණ හෙට්ටිආරච්චි කියන්නේ කවුද කියලා....

ආයුබොවන්ඩ. My sources කිව්වේ Chili Sauce ජාතියක්ද?
දන්නේ නැති හින්දා ඇහුවේ

ගොටාභය දිනනවා කියන්න රෝහනවත් රෝහණගේ අප්පවත් ඕන නෑ කුකුලෝ......ගොන්නුන්ගේ පොස්ට් වලට රිප්ලයි නොදා ඉදපන් බන්..
හැබයි අරූ කිවානම් ගෝටා දිනනවා කියලා උබලා රෙදි නැතිව ඌව ඩිෆෙන්ඩ් කරයි.. උබලා ගැන අපි නොදන්නවැයි..![]()

එක නිසා එක දිෆෙන්ඩ් කරන්න ඕන නෑ.....

මචං මං දුන්නෙත් ගෝඨට. මගෙ යාලුවෙක් ඉන්නව පැෆරල් එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වා තැපල් චන්ද ගිහින් තියෙන්නෙත් සජිත්ට කියලා. සජිත් යාන්තං ජන්දෙන් දිනයි කියල රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් එකේ ලොක්කා) කිව්වා කියලා ඌ කිව්වා. කෙලවෙයිද බං? සජිත්ට ගියොත් රට ඉවරයි බං. ඔසී හරි පනින්න වෙන්නේ මුලු පවුලම එක්ක.

GOTA supporters are for a real surprise. My Sources just now confirmed me that the voter turnout in the southern region is lower than as it was first suggested and it further confirms the victory of Sajith.

How can we tell before counting macho...do you have any special power..![]()

My sources are using Machine learning/ Deep learning algorithms to analyze the situation real time.![]()