ජන්දය

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජන්දිය ඉවරයි කව්රු දින්නත්
    අපිට ආතල් දුන්න කාලේ ඉවරවෙලා
    අපි ඔක්කොටම දාගෙන නෙලෙන කාලේ ඇවිත් ? හරි සතුටුයි :love::love::love:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජන්දිය ඉවරයි කව්රු දින්නත්
    අපිට ආතල් දුන්න කාලේ ඉවරවෙලා
    අපි ඔක්කොටම දාගෙන නෙලෙන කාලේ ඇවිත් ? හරි සතුටුයි :love::love::love:

    dan oya pasugami rinathmaka JVP manasikathwayen midenna kale hari. adin passe janadipathi Gota.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    dan oya pasugami rinathmaka JVP manasikathwayen midenna kale hari. adin passe janadipathi Gota.

    ඉන්න හොදම එකා නිසා ගෝටා ට දුන්නා මේ පාර කෑවොත් නම් ආයි ජීවිතේට unp ෆොහොට්ටුවට චනඩේ දෙන්නේ නැහැ ඕන *කක් කියලා සැබෑ විකල්පෙයක් තිබ්බොත් දෙනවා නැත්නම් එන අතට ඔරුව පදිනවා

    මේ පාර කෑවොත් කිව්වේ ලංකාව සිංගප්පුරුවක් කරන්න ඕනේ නැහැ අනිවාර්යෙන් හොරකම මැරකම් නවත්තලා . මහනසී වෙන පොඩි අහිංසක මිනිහාට සැනසිල්ලේ ඉන්න රටක් තිබ්බොත් ඇති .