Mangala Sir ge Mahajana dine kawadda?

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Machan la Mangala sir ayin unata , Sirge Mahajana dine parana dawasamada??

    Sir wa hamba wenna enna kiwwa dan masekata kalin, eye call karata answer kare nah confirm karaganna...

    Mangala Sir wa hamba una kattiya help :):)
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොර අස්වුණ හන්දා මිනිස්ට්‍රියේ නැහැ. ජොබක් ගැන නං දැං වැඩක් වෙන්නේ නැහැ. පොර ඇමතිකමින් අස්වුණ හින්දා. දේශපාලන කේස් හන්දා ටික දවසක් යනකං හම්බ වෙන්න වෙන්නේ නෑ. ඇමතිකමේ හිටියත් පොරව හම්බවෙන්න බෑ. ලේකම් කෙනෙක් තමයි හම්බ වෙන්න පුළුවන්. මම දන්න ටික මේ කිව්වේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පොර අස්වුණ හන්දා මිනිස්ට්‍රියේ නැහැ. ජොබක් ගැන නං දැං වැඩක් වෙන්නේ නැහැ. පොර ඇමතිකමින් අස්වුණ හින්දා. දේශපාලන කේස් හන්දා ටික දවසක් යනකං හම්බ වෙන්න වෙන්නේ නෑ. ඇමතිකමේ හිටියත් පොරව හම්බවෙන්න බෑ. ලේකම් කෙනෙක් තමයි හම්බ වෙන්න පුළුවන්. මම දන්න ටික මේ කිව්වේ.

    Kela wela inna hinda deshapalana pihiten jobak set karaganna baluwe bun.. Balapan wade karaganna issalla kela unane aanduwata..

    umbala danna wenna deshapalakayo nadda hamba wela jobak set karaganna????? Person secretary jobak unath kamak nah..

    Habai mama kamathy UNP eke sir kenek gaawa wada karanna..Mokada mage deshapaalana prathipathi galapenne UNP sir lath ekka nisa :):)
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    බුදාම්මෝ..... මම නම් යූ ඇන් පී සර්ලා ආශ්‍රය කරන්නේ නැතෝ.