Badu bala sena's contract (with gota) finish

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,280
    3,565
    113
    Maligawatta
    මහ මැතිවරණයෙන් පසු බොදුබලසේනා සංවිධානය විසුරුවාහරියි

    මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ.

    අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

    “අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශීර්වාදය පළ කරනවා.

    අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ ඇවිඳමින් ඉන්දියන් සාඟරයේ හඩා වැටෙන කඳුළු බිංදුව බවට පත්ව තිබූ මේ රට නැවතවරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්කර ගැනීමට සිංහලයන් සංවිධානය විය යුතුයි කියන මතවාදය නිර්වින්දනයවී ඇති සිංහලයාට දැඩිව ආමන්ත්‍රණය කරමින් අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

    දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

    ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

    ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    තම්බි ටික බය වෙලා :rofl:
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    EJt4Eu1UUAALx1q
     
    Save Muslim Girls

    Junior member
  • Apr 26, 2016
    450
    29
    18
    තම්බි ටික බය වෙලා :rofl:

    ow..apita baya thama gota nisa..ekai api sajithta chanda dunna..gota awuth apita araksawa neha..ape gehanunta araksawa neha...ubala ona deyak karai apita..indiyawe RSS un karanawa wage..RSS karana wawal dannawa ne..

    they rape muslim girls.we don't like same thing to be happent in srilanka too.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ow..apita baya thama gota nisa..ekai api sajithta chanda dunna..gota awuth apita araksawa neha..ape gehanunta araksawa neha...ubala ona deyak karai apita..indiyawe RSS un karanawa wage..RSS karana wawal dannawa ne..

    they rape muslim girls.we don't like same thing to be happent in srilanka too.

    ukola ganne ukola
    allahu akran
    saharanta kiyala puke ero ganin ita kalin ponsiyo
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ow..apita baya thama gota nisa..ekai api sajithta chanda dunna..gota awuth apita araksawa neha..ape gehanunta araksawa neha...ubala ona deyak karai apita..indiyawe RSS un karanawa wage..RSS karana wawal dannawa ne..

    they rape muslim girls.we don't like same thing to be happent in srilanka too.

    Huththo boruwata uba nikan Muslim wage pennana epa yako. Thota type karanakotath accent enawada gobbaya. boruwa unath hariyata karapan.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    can muslim live safe under gota's rule? can our girls be safe?..we fear

    Muslim ganiyek nikan dunnath man gahanne naha, gada huttila nanne na office eke innawa dennek lagin giyath gadai, kata ariyama boka walak gawa hitiyawage, karuth un gena kamawath share karan kanne na, asikith hatta , pilikawak loketama,
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

    දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

    ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

    ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

    :rofl::rofl::rofl: gu ghin inne unta.