මහ මැතිවරණයෙන් පසු බොදුබලසේනා සංවිධානය විසුරුවාහරියි
මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියෝ පැවැසූහ.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
“අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශීර්වාදය පළ කරනවා.
අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ ඇවිඳමින් ඉන්දියන් සාඟරයේ හඩා වැටෙන කඳුළු බිංදුව බවට පත්ව තිබූ මේ රට නැවතවරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්කර ගැනීමට සිංහලයන් සංවිධානය විය යුතුයි කියන මතවාදය නිර්වින්දනයවී ඇති සිංහලයාට දැඩිව ආමන්ත්‍රණය කරමින් අපි මිනිස්සුන්ගේ මතය ගොඩනැගුවා.

තොත් නිකන් රාජිතය වගේ ෆේක් කන්දරාවක් තියාගෙන රගපානව 