ඇමතිවරු 15ට අඩු කරන එක

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමතිවරු 15ට අඩු කරන එක

    මේවා කරන්න පුලුවන් වැඩද? ඕනිනම් මහාමැතිවරනයට යනකම් මිනිස්සු අන්දන්න කරයි.ඇමතිවරු 15ක් එක්ක ආන්ඩුවක් කරන්න පුලුවන්ද? අනිවාර්යෙන්ම උන් මරාගන්නවා ඇමතිකම් නැති නිසා.ගෝටාත් මරාගෙන මැරෙයි.
    මේවා තේරුමක් නැති වැඩ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමතිවරු අඩු කලා කියලා ණය බර අඩුවෙන්නේ නෑ.බඩු මිල අඩුවෙන්නේ නෑ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,341
    113
    ඇමතිවරු අඩු කලා කියලා ණය බර අඩුවෙන්නේ නෑ.බඩු මිල අඩුවෙන්නේ නෑ.

    ei bn unge nadaththu wiyadam
    unge pahasukam / everything:eek::eek:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ei bn unge nadaththu wiyadam
    unge pahasukam / everything:eek::eek:

    ගෙවන්න තියෙන කන්දරාවත් එක්ක ඔය නඩත්තු වියදම හූනු බිජ්ජක් වගේ. ඇරත් පත්වෙන උන් 15ක් තියා 10ක් උනත් සේරස්ම වැඩ ටික මැනේජ් වෙන්නෙ උන් අතින් නිසා අතන මෙතන ගලපලා කොමිස් කඩාගන්ඩ ඕනෙ නැ. එකම තැනින් ලේසියෙන් වැඩේ දෙයි. ඡන්දෙ එනකං යන්තං අටවං කරයි.. ඊට ප්ස්සෙ ඉතින් අබ සරණ තමා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇමතිවරු අඩු කලා කියලා ණය බර අඩුවෙන්නේ නෑ.බඩු මිල අඩුවෙන්නේ නෑ.

    මෙහෙමයි අමතය මණ්ඩල ලොකුවට තිබිලත් නිසි වැඩක් කෙරුනේ නැහැ නේ.

    මම නම් කියන්නේ ඇමති මණ්ඩලය 30කට සිමා කෙරුනා නම් ඇති. නියොජය ඇමති කම් එක්කෝ අවලංගු කර යුතුයි නැතිනම් ඇමති වරප්ප්‍රසාද ඔවුනට හිමි නොවිය යූතුයි.

    කලින් අපෙ විශාල මුදලක් වැය වුනා, කරන්න අපහසු වෙවි නමුත් එය කල යුතුයි.

    ඇත්තටම විශාල මුදලක් වැයවෙනවා මේ පාර්ලිමෙන්තු නඩත්තුවට, 225ත් වැඩි වගේ කියලා හිතෙනවා මටනම්.

    අපි තව පොඩ්ඩක් බලමු මේ සෙල්ලම් මහමැතිවරණයෙන් පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් යහපාලනයට කල දේ මුන්ටත් කරමු. මේ රාජපක්ශවරුන්ගේ අවසාන අවස්තාවයි හරියට කරොත් නැවතත් බලය නැතිනම් ගෙදර.

    මේ සියල්ලුම වියදම් උන්ගේ බාබ්පාගෙන් නෙවෙයි ජනතාවගේ බදුමුදල්. අමතක කරන්න එපා අපිට මිලියන 12,000 ක් ණයයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    මහාමැතිවරනයට යනකම් මිනිස්සු අන්දන්න කරයි.

    දින 100 වත් අරං යන්න බැරිවුණානෙ 15 දෙනෙක් එක්ක නේද :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහෙමයි අමතය මණ්ඩල ලොකුවට තිබිලත් නිසි වැඩක් කෙරුනේ නැහැ නේ.

    මම නම් කියන්නේ ඇමති මණ්ඩලය 30කට සිමා කෙරුනා නම් ඇති. නියොජය ඇමති කම් එක්කෝ අවලංගු කර යුතුයි නැතිනම් ඇමති වරප්ප්‍රසාද ඔවුනට හිමි නොවිය යූතුයි.

    කලින් අපෙ විශාල මුදලක් වැය වුනා, කරන්න අපහසු වෙවි නමුත් එය කල යුතුයි.

    ඇත්තටම විශාල මුදලක් වැයවෙනවා මේ පාර්ලිමෙන්තු නඩත්තුවට, 225ත් වැඩි වගේ කියලා හිතෙනවා මටනම්.

    අපි තව පොඩ්ඩක් බලමු මේ සෙල්ලම් මහමැතිවරණයෙන් පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් යහපාලනයට කල දේ මුන්ටත් කරමු. මේ රාජපක්ශවරුන්ගේ අවසාන අවස්තාවයි හරියට කරොත් නැවතත් බලය නැතිනම් ගෙදර.

    මේ සියල්ලුම වියදම් උන්ගේ බාබ්පාගෙන් නෙවෙයි ජනතාවගේ බදුමුදල්. අමතක කරන්න එපා අපිට මිලියන 12,000 ක් ණයයි.

    :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොච්චර ඇමතිලා හිටියත් වැඩක් නෑ, 100ක් උනත් 10ක් උනත්
    සේරම ගේම යන්නෙ එක තැනකින් :P
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මෙහෙමයි අමතය මණ්ඩල ලොකුවට තිබිලත් නිසි වැඩක් කෙරුනේ නැහැ නේ.

    මම නම් කියන්නේ ඇමති මණ්ඩලය 30කට සිමා කෙරුනා නම් ඇති. නියොජය ඇමති කම් එක්කෝ අවලංගු කර යුතුයි නැතිනම් ඇමති වරප්ප්‍රසාද ඔවුනට හිමි නොවිය යූතුයි.

    කලින් අපෙ විශාල මුදලක් වැය වුනා, කරන්න අපහසු වෙවි නමුත් එය කල යුතුයි.

    ඇත්තටම විශාල මුදලක් වැයවෙනවා මේ පාර්ලිමෙන්තු නඩත්තුවට, 225ත් වැඩි වගේ කියලා හිතෙනවා මටනම්.

    අපි තව පොඩ්ඩක් බලමු මේ සෙල්ලම් මහමැතිවරණයෙන් පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් යහපාලනයට කල දේ මුන්ටත් කරමු. මේ රාජපක්ශවරුන්ගේ අවසාන අවස්තාවයි හරියට කරොත් නැවතත් බලය නැතිනම් ගෙදර.

    මේ සියල්ලුම වියදම් උන්ගේ බාබ්පාගෙන් නෙවෙයි ජනතාවගේ බදුමුදල්. අමතක කරන්න එපා අපිට මිලියන 12,000 ක් ණයයි.

    225 nam aththatama wedi ban..225 inna nisa hithapanko 113 anduwak karaddi anith 112 nikan innawa..113 anduwa hadanna kattiyawa thiyaganna amathikam 50-60 denna wenawa...un okkoma sepa gannawa..kauru awath meka adukaranna kath akaranne nene..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේවා කරන්න පුලුවන් වැඩද? ඕනිනම් මහාමැතිවරනයට යනකම් මිනිස්සු අන්දන්න කරයි.ඇමතිවරු 15ක් එක්ක ආන්ඩුවක් කරන්න පුලුවන්ද? අනිවාර්යෙන්ම උන් මරාගන්නවා ඇමතිකම් නැති නිසා.ගෝටාත් මරාගෙන මැරෙයි.
    මේවා තේරුමක් නැති වැඩ

    උඹ තමයි ඇඳලා තියෙන්නෙ... මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරනකන් ඕක කරන්නෙ කියලා කිව්වෙ...
    දූෂකයන්ට බැංකු හොරුන්ට කූට ලේඛන කාරයන්ට වාහන හප්පල අබ්බගාත කරල නිදැල්ලෙ ඉන්න එවුන්ට නෙ. ප්‍ර. රෝහල ආණ්ඩුවෙ මුදලින් නඩත්තු කළ එවුන්ට මහජන මුදල් අවභාවිතාකල අයට දඬුවම් දෙන්න 15ත් වැඩියි 5ක් හිටියනම් ඇති...
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මෙහෙමයි අමතය මණ්ඩල ලොකුවට තිබිලත් නිසි වැඩක් කෙරුනේ නැහැ නේ.

    මම නම් කියන්නේ ඇමති මණ්ඩලය 30කට සිමා කෙරුනා නම් ඇති. නියොජය ඇමති කම් එක්කෝ අවලංගු කර යුතුයි නැතිනම් ඇමති වරප්ප්‍රසාද ඔවුනට හිමි නොවිය යූතුයි.

    කලින් අපෙ විශාල මුදලක් වැය වුනා, කරන්න අපහසු වෙවි නමුත් එය කල යුතුයි.

    ඇත්තටම විශාල මුදලක් වැයවෙනවා මේ පාර්ලිමෙන්තු නඩත්තුවට, 225ත් වැඩි වගේ කියලා හිතෙනවා මටනම්.

    අපි තව පොඩ්ඩක් බලමු මේ සෙල්ලම් මහමැතිවරණයෙන් පස්සෙ වෙනස් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් යහපාලනයට කල දේ මුන්ටත් කරමු. මේ රාජපක්ශවරුන්ගේ අවසාන අවස්තාවයි හරියට කරොත් නැවතත් බලය නැතිනම් ගෙදර.

    මේ සියල්ලුම වියදම් උන්ගේ බාබ්පාගෙන් නෙවෙයි ජනතාවගේ බදුමුදල්. අමතක කරන්න එපා අපිට මිලියන 12,000 ක් ණයයි.

    කොහෙද බන් ඕක 30ක් කරන්නේ.ඕවගෙන් 5ක්ම යන්නේ රාජපක්ෂලාට.මරා ඇමතිකම් 5ක් විතර ගනී.එතකොට චමල්,බැසිල්,නාමල්.තව කොච්චර ඉන්නවද පොහොට්‍ටුවේ නොවන අය විමල්,ගම්මන්පිල තොන්ඩා,ලොකුගේ වගේ එවුන්.උන්ට 8ක් යනවෑතනම 13යි.ශ්‍රී ලංකා කාරයො නිමල්,එස්.බී.ඩිලාන්, දයසිරි,මහින්ද,දුමින්ද,සුසිල්,ප්‍රියදර්ශන එතනම 10කට එහා.එතකොට පොහොට්‍ටුවන්ට ඇමතිකම් 3යි.අනේ හුකේ.මේ වගේ බොරු කරන එක තමයි දිගටම කරන්නේ.ඔය 15 කියන එක අමුමම ‍රැවටිල්ලක් මහාමැතිවරනය එනකම්.ඊට පස්සෙ 90 පනිනවා නෙවෙයි මංත්‍රීලා 5ක්වත් නෑ.අනිත් ඔක්කොම ඇමතිලා.‍රැවටෙනවා කියලා ඔහොම ‍රැවටෙන්න එපා:lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    උඹ තමයි ඇඳලා තියෙන්නෙ... මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරනකන් ඕක කරන්නෙ කියලා කිව්වෙ...
    දූෂකයන්ට බැංකු හොරුන්ට කූට ලේඛන කාරයන්ට වාහන හප්පල අබ්බගාත කරල නිදැල්ලෙ ඉන්න එවුන්ට නෙ. ප්‍ර. රෝහල ආණ්ඩුවෙ මුදලින් නඩත්තු කළ එවුන්ට මහජන මුදල් අවභාවිතාකල අයට දඬුවම් දෙන්න 15ත් වැඩියි 5ක් හිටියනම් ඇති...

    අපේ ආන්ඩුව කාටවත් පහර දීලා නෑ.කාවවත් මරලා නෑ. කාවවත් අබ්බගාත කරලා නෑ.මධ්‍ය නිදහස උපරිම දුන්නා.භාෂනය උපරිම දුන්නා.සමාජ ජාලා නිදහස උපරිම දුන්නා.එකෙක් හරි හිරේ දැම්මේ සිරිසේන කියන හොරිකඩ බල්ලා.තොපිත් ඒවා ඉගෙන ගනිල්ලා.ඒ විදිහට ඉඳපල්ලා.හැබයි මේ පාර ගියපාර වගේ හැමෙන්නන ආවොත් මාධ්‍යය වලට අත තියලා එහෙම උනොත් බලා ගමු.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    කරන්න බැරි වැඩ කරන්න තමයි ගෝඨාව ගෙනාවේ.

    යුද්දේ කරන්න බැහැ කිවුවා, ගෝඨා ආවා ගහලා දැම්මා...
    සුලු ඡන්ද නැතුව ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවා ඒකත් කරලා පෙන්නුවා.

    ඒ විදිහටම ඕවත් කරලා දායි...
    ගෝඨයි සජියයි අතර වෙනස ඕකයි. හැමෝටම කරන්න පුලුවන් වැඩ කරන්න ගෝඨා ඕන නැහැනේ. ඒක සජියා ආවත් කරයි. නමුත් ගෝඨා ආවේ සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරැ වැඩ කොටස කරන්නයි. ඒක තමයි මේ වෙන්නේ. සතුටු වෙයන්. නිකන් කුහකයෙක් වගේ කකුලෙන් අදින්න එපා. පටන් ගැන්ම තමයි වැදගත්. මේක රටට නව ප්‍රවේශයක්.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ

    👌👌👌🔥🔥🔥
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    එක ගෝටා කරයි . උබ දැන් කටයි පුකයි වහගෙන හිටපන්.
    උබලගේ සමනල ආණ්ඩුවට බැරි උනාට අපි මොකෝ කරන්නේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,321
    8,440
    113
    රූකඩ රාජ්ජේ
    කරන්න බැරි වැඩ කරන්න තමයි ගෝඨාව ගෙනාවේ.

    යුද්දේ කරන්න බැහැ කිවුවා, ගෝඨා ආවා ගහලා දැම්මා...
    සුලු ඡන්ද නැතුව ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවා ඒකත් කරලා පෙන්නුවා.

    ඒ විදිහටම ඕවත් කරලා දායි...
    ගෝඨයි සජියයි අතර වෙනස ඕකයි. හැමෝටම කරන්න පුලුවන් වැඩ කරන්න ගෝඨා ඕන නැහැනේ. ඒක සජියා ආවත් කරයි. නමුත් ගෝඨා ආවේ සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරැ වැඩ කොටස කරන්නයි. ඒක තමයි මේ වෙන්නේ. සතුටු වෙයන්. නිකන් කුහකයෙක් වගේ කකුලෙන් අදින්න එපා. පටන් ගැන්ම තමයි වැදගත්. මේක රටට නව ප්‍රවේශයක්.

    tenor.gif

    • Haha
    Reactions: ransing

    පොහොට්‍ටුවේ ඉන්න එවුන් ඇමතිකම් 15කින් ශේප් කරලා තියාගන්න පුලුවන්.ආ යකො ඇමතිකම් 5ක්ම රාජපක්ෂලාට,මරා බැසිල් නාමල්,චමල්,තව ගෝටාගේ පුතාත් එනවා ශශින්ද්‍ර එක්ක.එතනම 7ක්
    අනිත් අට මංත්‍රීලාට.
    මදන අලින් නෙලුම් හුයෙන් නවත්තන්න බෑ.ඌරු දලවල ගජ මුතු නැත.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොහොට්‍ටුවේ ඉන්න එවුන් ඇමතිකම් 15කින් ශේප් කරලා තියාගන්න පුලුවන්.ආ යකො ඇමතිකම් 5ක්ම රාජපක්ෂලාට,මරා බැසිල් නාමල්,චමල්,තව ගෝටාගේ පුතාත් එනවා ශශින්ද්‍ර එක්ක.එතනම 7ක්
    අනිත් අට මංත්‍රීලාට.
    මදන අලින් නෙලුම් හුයෙන් නවත්තන්න බෑ.ඌරු දලවල ගජ මුතු නැත.

    අන්න උඹව හොයනවා.....පැනල අවා නෙහ් ???:baffled::baffled::baffled: