එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

    logo.png






    සුවහසක් වූ එළකිරිවාසීන්ගේ පැතුම වන්නේ යහපත් වූ වැඩදායි එලකිරි අනාගතයකි...

    ඔබගේ ඒ අනාගතය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා අපි කැප වන්නෙමු...
    ඔබගේ අනාගතය වෙනුවන් ක්‍රමවත් වූත් අර්ථාන්විත වූත් වැඩපිළිවෙලක් අප සතුය...
    එළකිරියේ අනාගතය විවිධ බොරු පොරොන්දු දෙන්නන්ගෙන් සුරක්ෂිත කර ගැනීමට අප හා අත්වැල් බැඳගන්න....SHEHAN GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන

    එළකිරි ජාතික සභාව වෙත බුද්ධිමත් ඔබගේ මනාපය ලබා දෙන්න...


    අප දේශපාලන කණ්ඩායමේ නායකයා 2016 එළකිරි මැතිවරණයෙන් ජයග්‍රණය කර එළකිරි පාර්ලිමේන්තුව නියෝජනය කල බව සඳහන් කලයුතු මනාය...
     
    • Like
    Reactions: Darkline and demee

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ====================
    ====================
    මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...




    logo.png




    මෙවර එළකිරි මැතිවරණයට SHEHAN_GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන "එළකිරි ජාතික සභාවේ "ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ එලි දක්වනු ලබයි...:D





    SHEHAN_GIWANTHA

    avatar496236_6.gif


    ඒ යටතේ පහත දැක්වෙන ප්‍රතිපත්ති කෙරෙහි අපගේ පක්ෂයේ අවධානය යොමු වී ඇත ...

    ඒ අනුව,


    • සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම.

    • කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම.

    • මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්‍රෙඩ්වලට ලබා දෙන ප්‍රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම.

    • බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම.

    • එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම.

    • එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.

    මීට අමතරව අප පක්ෂය වෙත සහයෝගය දක්වන එළකිරි සාමාජිකයින් හට පහත වරප්‍රසාද ලැබෙන බවද සඳහන් කල යුතුය...:yes:


    • පක්ෂයේ තනතුරු මෙන්ම ජයග්‍රහණය උදෙසා වැඩි දායකත්වයක් දක්වන අය හට ඇමති,මන්තී තනතරු ලබා දෙන බව සඳහන් කළ යුතුය.;)

    • එමෙන්ම එළකිරි ෆෝරමය තුලදී ඔබ අසරණ වී සිටින විට (කොටින්ම කිවහොත් අජූත වන අවස්තාවන්හිදී...:P)පක්ෂයේ සාමාජිකයන් විසින් ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

    • එමෙන්ම පක්ෂයේ සාමාජිකයින් පලකරනු ලබන ත්‍රෙඩ්වලට උපරිම සහය ලබාදීමට කටයුතු කරනු ඇත.:cool:

    • එමෙන්ම පක්ෂයේ සාමාජිකයන් උදෙසා මැතිවණය අවසානයේ වටිනා රෙප් වර්ෂාවක් ලබා දෙන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.:)

    එබැවින් ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත් එළකිරිවාසියෙකු ලෙස "එළකිරි ජාතික සභාව"වෙත ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු...


    ====================
    ====================


     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එළකිරියේ මහත්මා දේශපාලනයේ සංකේතය
    SHEHAN GIWANTHA
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    මවෙත රේප් ලැබීම මත මගේ චන්දය තීරණය වේ.... පාවෙන චන්දයකි....
    අර මුනුබුරා වගේ... ලන්සු ඉදිරිපත් කරන්න ප්ලීස් rep walin.....
     
    • Like
    Reactions: EUMA175

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    Apa pakshaye siyaluma denage adhas ha yojana walata sawan dena porathwayen mamathwayen thora deshapalanayak udesa katayuthu karana sahodara kandayamak nirmanaya karagannai ape balaporottuwa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    මවෙත රේප් ලැබීම මත මගේ චන්දය තීරණය වේ.... පාවෙන චන්දයකි....
    අර මුනුබුරා වගේ... ලන්සු ඉදිරිපත් කරන්න ප්ලීස් rep walin.....

    Mage rep power eka 23
     
    • Like
    Reactions: wqe123

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,641
    113
    මොකක්ද මෙතන වෙන්නේ මචං?

    Oya ape paksha samajikayek wenna kamathida?
    Pakshe liyapadinchi kalata passe chandayak tiyenawa

    Meka hudek winodaya saha elakiri samajikayange smagiya wardanaya karanna dodo mahattaya organize karapu wadak

    Apita support1 denawada?
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මහත්මා දේශපාලනයේ සංකේතය....
    තරුණ ඔබගේ අනාගතයේ සුරක්ෂිත බව උදෙසා...:D


    එදා පැලේ හෙට මැදුරේ...:yes:



    logo.png

    එළකිරිය තුල මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...


    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=24950192
     
    • Like
    Reactions: vindi19