එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම
සුවහසක් වූ එළකිරිවාසීන්ගේ පැතුම වන්නේ යහපත් වූ වැඩදායි එලකිරි අනාගතයකි...
ඔබගේ ඒ අනාගතය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා අපි කැප වන්නෙමු...
ඔබගේ අනාගතය වෙනුවන් ක්රමවත් වූත් අර්ථාන්විත වූත් වැඩපිළිවෙලක් අප සතුය...
එළකිරියේ අනාගතය විවිධ බොරු පොරොන්දු දෙන්නන්ගෙන් සුරක්ෂිත කර ගැනීමට අප හා අත්වැල් බැඳගන්න....SHEHAN GIWANTHA සහෝදරයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වන
එළකිරි ජාතික සභාව වෙත බුද්ධිමත් ඔබගේ මනාපය ලබා දෙන්න...
අප දේශපාලන කණ්ඩායමේ නායකයා 2016 එළකිරි මැතිවරණයෙන් ජයග්රණය කර එළකිරි පාර්ලිමේන්තුව නියෝජනය කල බව සඳහන් කලයුතු මනාය...

)පක්ෂයේ සාමාජිකයන් විසින් ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

සදා අත පමනි සෙට් එක