පරම සත්‍ය

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බුද්ධාගමත් වැරදියි කියල මොහොතකට හිතමු

    විමුක්තිය කියන්නෙ නිවන නෙමේ කියල මොහොතකට හිතුමු

    වෙන මොකුත් සත්‍යයක් ඇත්තටම නැද්ද මේ ලෝකෙ, එහෙම තියෙනවනං :rolleyes:

    මම කතෝලික වුණාට බුද්ධාගම සහ නිවන ගැන දන්නව, ඒක පරම සත්‍ය වෙන්ඩත් පුලුවන්
    ඒත් මම දන්නෙ නෑ මොකක්ද ඇත්ත කියල, කාටවත් ඔප්පු කරල පෙන්නන්ඩ බෑනෙ

    සමහර විට අපේ ආගමේ කියන විදියට සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවනං

    ඔය දෙකම නැතුව වෙනම ගමනක් අපිට තියෙනවනං :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    “Commenting on his "Tractatus"...It consists of two parts: the one written here plus all that I have not written. And it is precisely the 2nd part that is the important one.
    ― Ludwig Wittgenstein
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Parama sathya Niwanai bn Sarwa baladari dewiyen innwanm eyawa mawwe kwda kyonko bn ehma wenna ba bn api kara pin paw anuwa thama bn hamadema wenne
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මේ ලෝකේ දුප්පත් හා පෝසත් වශයෙන් ලමයින් ඉපදෙන්නේ ඇයි.
    මොන ආගමෙන්ද ඕක හරියට පැහදිලි කරන්නේ. හොඳට හොයපන් තේරෙයි.

     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Parama sathya Niwanai bn Sarwa baladari dewiyen innwanm eyawa mawwe kwda kyonko bn ehma wenna ba bn api kara pin paw anuwa thama bn hamadema wenne
    මේ ලෝකේ දුප්පත් හා පෝසත් වශයෙන් ලමයින් ඉපදෙන්නේ ඇයි.
    මොන ආගමෙන්ද ඕක හරියට පැහදිලි කරන්නේ. හොඳට හොයපන් තේරෙයි.


    අපි හිතුමු මැවුම්වාදයත් වැරදියි
    බුද්ධාගමත් වැරදියි කියල

    ඇත්තටම වෙන සත්‍යයක් මේ ලෝකෙ තියෙනවද දන්නෙ නෑ නේ :rolleyes: