බුද්ධාගමත් වැරදියි කියල මොහොතකට හිතමු
විමුක්තිය කියන්නෙ නිවන නෙමේ කියල මොහොතකට හිතුමු
වෙන මොකුත් සත්‍යයක් ඇත්තටම නැද්ද මේ ලෝකෙ, එහෙම තියෙනවනං
මම කතෝලික වුණාට බුද්ධාගම සහ නිවන ගැන දන්නව, ඒක පරම සත්‍ය වෙන්ඩත් පුලුවන්
ඒත් මම දන්නෙ නෑ මොකක්ද ඇත්ත කියල, කාටවත් ඔප්පු කරල පෙන්නන්ඩ බෑනෙ
සමහර විට අපේ ආගමේ කියන විදියට සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවනං
ඔය දෙකම නැතුව වෙනම ගමනක් අපිට තියෙනවනං