තනීවයි

good-man

Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    'api' kiyala dekuth na 'maranaya' kiyala dekuth na..
    pawathinne 'sithuwili damaya' witharai. oka nawathina eka thamayi 'maranaya' kiyala sithuwili damayema thiyenne… :nerd:

    උඹලට එහෙම උනාට අපි විශ්වාස කරන බෞද්ධ දර්ශනය අනුව ඕකේ අනිත් පැත්තනේ වෙන්නේ මැරුනත් සිතුවිලි පරම්පරාව කැඩෙන්නේ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    umba kiyanne maranaya boruwak kiyalada/?

    මෙහෙමනේ බං ... අපේ සිතුවිලි දාමය උඩනේ අපි ගොඩනගන සංකල්ප ඔක්කොම තියෙන්නේ, ඉතින් මරණයත් ඒ වගේ එක සංකල්පයක් විතරියි ... අපිට තියන සංකල්ප අනුව මරණය කියන්නේ සිතුවිලි දාමයේ නැවතීම... හැබයි වැදගත්ම දේ මරණය කියන එක ඇත්තක් වෙන්න නම් අපිට එක උනාට පස්සේ එක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ නේ... එත් අපි මැරුණම (සිතුව්ලි දාමය නැවතුනාම ) මරණය ප්‍රත්‍යක්ෂ වෙන්න සිතුවිලි දාමයක් නෑ . එක නිසා මරණය කියන්නේ අත්දකින්න පුළුවන් ( සිතුව්ලි දාමය මත ගොඩනැගෙන ) දෙයක් නෙමෙයි ; මරණය කියන්නේ බොරුවක්
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹලට එහෙම උනාට අපි විශ්වාස කරන බෞද්ධ දර්ශනය අනුව ඕකේ අනිත් පැත්තනේ වෙන්නේ මැරුනත් සිතුවිලි පරම්පරාව කැඩෙන්නේ නෑ

    apeth ehamai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලට එහෙම උනාට අපි විශ්වාස කරන බෞද්ධ දර්ශනය අනුව ඕකේ අනිත් පැත්තනේ වෙන්නේ මැරුනත් සිතුවිලි පරම්පරාව කැඩෙන්නේ නෑ

    උඹල කිව්වේ ? මේක කිසිම අයිදියෝලොජි එකක තියන තියරියක්ද කියල මම දන්නේ නෑ
     
    Prese.jpg