අම්මට සිරි ඒ හෙලිදරව්ව නිසා පාවෙන ඡන්ද ටික ජාතික සභාවට යයි වගේ. මමත් කැමති ඒ වගේ වැදගත් යමක් දීපු අපේක්ෂකයෙක්ට. ආතල් දෙන්නනං පලාත් සභා ඇමතිකමක් තිබ්බම මදැයි. ඒ ඕනත් නෑ.

ඒ කාපු කෑම තාම මතකයිඇයි බං සිරි ලංකාවෙ මිනිස්සු දුන්නෙ එක පාරක්...
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
=============================
![]()
Uba maath ekka aulda danne na
habai prathipaththi tika nan supiri
මම එහෙම කාත් එක්කවත් අවුලක් නෑ බං... මේ සයිබ අවකාශේ රන්ඩු වෙලා තරහා වෙලා මොනවා කරන්නද?...
අපි සෙට් එක ඇත්තටම වැඩ පිලිවලක් ඇතුව ආවේ... මාත් කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්... ඉතින් දන්නවා මොනවද වෙනස් වෙන්න ඔන කියලා...
ඉතින් අපි වැඩ පිළිවෙලක් එක්ක සෙට් උනේ....
අපි ගාව මඩ නෑ මචං... වැඩ විතරයි....
මම උඹට අපේ පැත්තට එන්න කියන්නේ නෑ.... උඹ තේරුම් ගන්න ඔන ඡන්දේ දෙන්න ඔන කාටද කියලා...
ජය ධරණී....!!!
![]()
කබේට විතරක් set වෙන එලකිරියන්ස්ලට කාලෙකට පස්සෙ set වෙච්ච ආතල් එකක් තමා එළකිරි මැතිවරණය කියන්නෙ
ගොඩක් වැඩ අස්සෙ ඒක සංවිදානය කරන Dodo ටත් Sara ටත් මුලින්ම ස්තූති කරන්න ඕනෙ කාලෙකට පස්සෙ මෙහෙම වැඩක් පටන් ගත්තට
මේ පාර ඉදිරිපත් වෙන පක්ෂ වලින් වැඩියෙන්ම කැපිලපේන පක්ෂ 2ක් තියනව (ප්රචාරණය පැත්තෙන්), ඒ තමා
එළකිරි තනිකඩ පෙරමුණ
සහ
එළකිරි ජාතික සභාව
මට ඔය දෙකෙන් කාටද vote කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉද්දි තමා අද Sara ජනාධිපතිවරණය ප්රකාශයට පත් කරේ...
එකට Sadamol Buwa හෙවත් අපේ මෝල් මකර එළකිරි තනිකඩ පෙරමුනෙණුත්
Shehan Giwantha බ්රෝ එළකිරි ජාතික සභාවෙනුත් ඉදිරිපත් වෙනව
මං ඉතින් මුන් දෙන්නගෙ profile වලට ගිහින් මුන් දෙන්න එලකිරියට දීපු දේවල් check කරා....
![]()
![]()
![]()
ඔයගොල්ලොත් ඕනෙනං ගිහින් check කරලා බලන්න..
Sadamol Bro ගෙ profile ලින්ක් එක
Shehan Bro ගෙ profile ලින්ක් එක
එතකොට කාටද vote කරන්නෙ කියල ඔයාලටම idea එකක් ගන්න පුළුවන් වෙයි...
කොල්ලො විදිහට අපි හැමෝම කැමතියි ආතල් එකක් ගන්න (මාත් වැඩියෙන්ම subscribe කරල තියෙන්නෙ ආතල් thread)
එත් එළකිරිය කියන්නෙ ආතල්ගන්න තියන තැනකටත් වඩා දැනුම බෙදන තැනක් වෙනවනන් හොදයි කියන එක තමා මගේ මතය...
එලකිරියෙන් අපි ඉගෙන ගත්ත දේවල් ගොඩයි...ඉස්සරහටත් එහෙම වෙනවනන් හොදයි...
තීරණය ඔබ සතුයි...
අපේ එළකිරියට ජය වේවා...!!
....

ත්රෙඩ් එකට වැටෙන තනිකඩ පෙරමුනේ බම්ප් එකකට සත පනහක් දෙනව

