වෛද්‍ය ත්‍රස්තවාදීයා ලොකු පු‍ටුවට

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වෛද්‍ය ත්‍රස්තවාදීයා ලොකු පු‍ටුවට

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරට GMOA පාදෙනිය පත් කිරීමට නිර්දේශයක්
    26 November 2019 05:34 am
    122
    Shares

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පත්කිරීමට නිර්දේශ වී ඇති බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

    එම තනතුර සඳහා වුවමනාවටත් වඩා සුදුසුකම් පාදෙනිය මහතා සතුව පවතින බව පැවසූ සහකාර ලේකම්වරයා ඔහුට එය ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු බවයි ප්‍රකාශ කළේ.

    වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදීය.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එක එක දේශපාලුවන් වෙනුවෙන් වර්ජනය කරලා බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩු මරන එක, ලෙඩ වැඩි කරන එක ,රස්තියාදු කරන, වෛද්‍ය ත්‍රස්තවාදයක් මිසක් වෙන එකක් නෑ ඒකට කියන්න.මොකක් හරි සාදාරන වෘත්තිය හෝ රෝගින්ගේ ප්‍රශ්නයකට කලා නම් තව කමකුත් නෑ.මේවාට දිට්ට දම්ම වේදනීය කර්මයට දාන්නම වෙනවා.කරපු පව් පස්සෙන්ම එනවා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන් පාදෙනිය සර් ගැන දන්නෙ නැත්නම් පොඩ්ඩක් අනුරාධපුර හොස්පිටල් එකෙන් දැනගන්න,, නැත්නම් යන්න LRH එකට,,, මිනිස්සු ඉන්නවා දෙවි කෙනෙක්ට වගේ සලකන,,, මට ඕනෙ තරම් හම්බවෙලා තියෙනවා ගොඩදාන්න බැහැ කියල අතැරපු පොඩි ලමයි සර් ගොඩ දාපු. ඒ ලමයෙක්ගේ අම්මා කෙනෙක් මේ කතාව දැක්කනම් උඹව හොයගෙන ඇවිල්ල කන පැලෙන්න ගහල,.. ඔහුගේ දේශපාලනය කුමක් වුවත් වුර්තියට කවදාවත් වරදක් නොකරපු පුද්ගලයෙක්,,,,

    yes he has his political agendas, but he never neglected his responsibility
     
    Last edited:
    • Like
    Reactions: bandara77

    ඌට විතරක් නෙවෙයි ඕන ඩ්කොකෙට දෙවියෙක් විදිහට සලකන අය ඉන්නවා.හැබයි ඒ හුගක් උන් හොරු.එන හැම ලෙඩාම මැරෙන්නේ නෑ. ඒ වගේම මෝඩ මිනිස්සු ඇත්තටම හොඳ කවුද නරක කවුද කියන්න දන්නේ නෑ.හුගක් අය කතාවට පෙනුමට ‍රැවටෙනවා. වැඩියෙන්ම ලෙඩ්ඩු පෝර කන්නේ හොඳ අයට වඩා හොරු ගාව.ඒක සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.බේරා ගත්ත අයට වඩා මරපු අයත් ගොඩක් ඇති.:lol:
     
    kisima dr kenek leddu maranne ne bro,, danagena kathakaranna deyak kathakaranna kalin,, thamange nugathkama pradarshanaya nokara..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචන් පාදෙනිය සර් ගැන දන්නෙ නැත්නම් පොඩ්ඩක් අනුරාධපුර හොස්පිටල් එකෙන් දැනගන්න,, නැත්නම් යන්න LRH එකට,,, මිනිස්සු ඉන්නවා දෙවි කෙනෙක්ට වගේ සලකන,,, මට ඕනෙ තරම් හම්බවෙලා තියෙනවා ගොඩදාන්න බැහැ කියල අතැරපු පොඩි ලමයි සර් ගොඩ දාපු. ඒ ලමයෙක්ගේ අම්මා කෙනෙක් මේ කතාව දැක්කනම් උඹව හොයගෙන ඇවිල්ල කන පැලෙන්න ගහල,.. ඔහුගේ දේශපාලනය කුමක් වුවත් වුර්තියට කවදාවත් වරදක් නොකරපු පුද්ගලයෙක්,,,,

    yes he has his political agendas, but he never neglected his responsibility

    අනිවා ලංකාවේ බොහොම ටික දෙනයි Paediatric Neurologist
    ලා ඉන්නේ ඒ අයගෙනුත් හොදම කෙනක් තමයි Dr පාදෙනිය
    මොන දේශපාලනයක් කරත් තමන්ගේ වෘත්තීයෙන් රටට වැඩක් කරන මනුස්සයෙක්
     
    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    T
    his is the truth. Dr Pardeniya is excellent person.
    Drug and milk company creates false news and mud against him.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    sirawata... Badiudeenla, sambandhanla,, baala beheth genaapu rajithala genna chande dunna ewwo marenna hadanwa den

    Doc පාදෙණිය ත්‍රස්ත වාදියෙක් වී
    Doc Safi ගර්භාෂ ගැබ්ගෙල දෙවියෙක් වූ වගයි..
    සාදු සාදු සාදු සාදු
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පාදෙනියගේ දේශපාලනය කොහොම උනත් වෘත්තීය මට්ටමෙන් නම් ඔහු සැබෑ දක්ෂයෙක්

    වෙන්න පුලුවන්.ඒක නෙවෙයි වැදගත්.වෛද්‍යවෘත්තිය ගනිකා වෘත්තියේ යෙදවීම.ලොකු තනතුරු ගන්න දේශපාලුවො එක්ක හැමනීම .ඒත් කමක් නෑ. ඒ වෙනුවෙන් දුප්පත් අසරන රෝගියාව අමාරුවේ දැමීම,වදදීම සහ විනාශ කිරීම.රාජා හෝ රොඩියා හෝ දොස්තර ඒවා කර්මයට වැදගත් නෑ.කර්මයට ඔවුන් සේරම එකයි.කර්මය ජනාධිපති විදටද,අගමැති විදිහටද ලේකම් විදිහටද පැමිනිය හැක.මේ ලෝකය ඕපපතිකව ඔහේ යන්නේ නෑ. මේ ලෝකය සත්වයන් වටා යම් බලයක් දුවනවා.යම් ශක්තියක් එයට ඉහලින් යනවා.එහෙම නැත්නම් මේ වෙනකොට මිනිස්සු තියා කූඹියෙක්වත් මේ ලොකේ නෑ.ඕපපාතිකව ගියානම් මේක අපායටත් එහා. මැරුනත් ආපහු මිනි වලෙන් ගෙනල්ල ලෝකයටම නොපෙනන විදිහට දඩුවම් දෙන්න පුලුවන්.සුන්දරත්වය වගේම භයානකත්වයත් තියෙනවා
     
    • Like
    Reactions: ElaBaba

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Doc පාදෙණිය ත්‍රස්ත වාදියෙක් වී
    Doc Safi ගර්භාෂ ගැබ්ගෙල දෙවියෙක් වූ වගයි..
    සාදු සාදු සාදු සාදු

    munta kiyala vadak ne bro.. upathin andhay...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    වෙන්න පුලුවන්.ඒක නෙවෙයි වැදගත්.වෛද්‍යවෘත්තිය ගනිකා වෘත්තියේ යෙදවීම.ලොකු තනතුරු ගන්න දේශපාලුවො එක්ක හැමනීම .ඒත් කමක් නෑ. ඒ වෙනුවෙන් දුප්පත් අසරන රෝගියාව අමාරුවේ දැමීම,වදදීම සහ විනාශ කිරීම.රාජා හෝ රොඩියා හෝ දොස්තර ඒවා කර්මයට වැදගත් නෑ.කර්මයට ඔවුන් සේරම එකයි.කර්මය ජනාධිපති විදටද,අගමැති විදිහටද ලේකම් විදිහටද පැමිනිය හැක.මේ ලෝකය ඕපපතිකව ඔහේ යන්නේ නෑ. මේ ලෝකය සත්වයන් වටා යම් බලයක් දුවනවා.යම් ශක්තියක් එයට ඉහලින් යනවා.එහෙම නැත්නම් මේ වෙනකොට මිනිස්සු තියා කූඹියෙක්වත් මේ ලොකේ නෑ.ඕපපාතිකව ගියානම් මේක අපායටත් එහා. මැරුනත් ආපහු මිනි වලෙන් ගෙනල්ල ලෝකයටම නොපෙනන විදිහට දඩුවම් දෙන්න පුලුවන්.සුන්දරත්වය වගේම භයානකත්වයත් තියෙනවා

    ඔහොම කියනවනම් දත් දොස්තර කොහොමද පාර්ලිමේන්තු ගියේ.
    එයත් එතකොට ගණිකා වෘත්තිය යෙදිලා නේද බ්‍රෝ:lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔහොම කියනවනම් දත් දොස්තර කොහොමද පාර්ලිමේන්තු ගියේ.
    එයත් එතකොට ගණිකා වෘත්තිය යෙදිලා නේද බ්‍රෝ:lol::lol::lol:

    රාජිත ආන්ඩුවේ දොස්තර වෙලා හිටියේ අවුරුදු දෙක තුනක්.ඊට පස්සේ සාමාජවාදි එකෙන් ඇවිල්ලා ඒක හරියන්නේ නැතිකොට දනවාදි පක්ෂෙන් නැෂනල් ලිස්ට් එකෙන් පාර්ලිමන්ට් එකට ආවා යූන්පි එකෙන්.පස්සෙ මහින්ද වැටෙන්න ඔන්න මෙන්න තියෙනකොට 2007 ආන්ඩුවට ගිහින් 14ක් එක්ක එකේ හිටියා.ඒකේ දිගටම අවුරුදු අටක් හිටියා.2015 ආපහු වෙනස් උනා.2019 වෙනස් වෙන්න ගියා.නමුත් ගත්තේ නෑ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    78334139_157767385625815_6739327686319013888_o.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මුන් හිතන් ඉන්නේ ආන්ඩුවේ හොස්පිටල් මුන්ගේ පාරම්පාරික බූදලයක් කියලා.ඒවට බෙහෙත් ගන්න එන්නේ වහල්ලු කියලා.මුන්ට ලෙඩ්ඩුත් එක්ක සෙල්ලම් කර කර ආතල් ගන්න පුලුවන් කියලා දේශපාලුවො වෙනුවෙන්.:lol:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මචන් පාදෙනිය සර් ගැන දන්නෙ නැත්නම් පොඩ්ඩක් අනුරාධපුර හොස්පිටල් එකෙන් දැනගන්න,, නැත්නම් යන්න LRH එකට,,, මිනිස්සු ඉන්නවා දෙවි කෙනෙක්ට වගේ සලකන,,, මට ඕනෙ තරම් හම්බවෙලා තියෙනවා ගොඩදාන්න බැහැ කියල අතැරපු පොඩි ලමයි සර් ගොඩ දාපු. ඒ ලමයෙක්ගේ අම්මා කෙනෙක් මේ කතාව දැක්කනම් උඹව හොයගෙන ඇවිල්ල කන පැලෙන්න ගහල,.. ඔහුගේ දේශපාලනය කුමක් වුවත් වුර්තියට කවදාවත් වරදක් නොකරපු පුද්ගලයෙක්,,,,

    yes he has his political agendas, but he never neglected his responsibility

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: divoomdelux

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මුන් හිතන් ඉන්නේ ආන්ඩුවේ හොස්පිටල් මුන්ගේ පාරම්පාරික බූදලයක් කියලා.ඒවට බෙහෙත් ගන්න එන්නේ වහල්ලු කියලා.මුන්ට ලෙඩ්ඩුත් එක්ක සෙල්ලම් කර කර ආතල් ගන්න පුලුවන් කියලා දේශපාලුවො වෙනුවෙන්.:lol:

    ඉස්සර ගත්ත ආතල් නව ජනාධිපති එක්ක ගන්න අමාරු වෙයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අනේ හුත්තිගෙ පුතා සමන් රත්නප්‍රිය කියන රාජිතගේ කටු කන පිරිමි මිසීට ඕනෙ විදිහට සෞඛ්‍යය නටද්දි තොපෙ නැට්ට පුකේද තිබ්බෙ.

    පා සෞඛ්‍යය ලේකම් වෙනවට අකමැති නස්ලා සෙට් එක විතරයි