වෛද්‍ය ත්‍රස්තවාදීයා ලොකු පුටුවට
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරට GMOA පාදෙනිය පත් කිරීමට නිර්දේශයක්
26 November 2019 05:34 am
122
Shares
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පත්කිරීමට නිර්දේශ වී ඇති බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
එම තනතුර සඳහා වුවමනාවටත් වඩා සුදුසුකම් පාදෙනිය මහතා සතුව පවතින බව පැවසූ සහකාර ලේකම්වරයා ඔහුට එය ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු බවයි ප්‍රකාශ කළේ.
වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදීය.