මට හොඳ VOG කෙනෙක් දන්නවනම් කියන්න පුලුවන්ද ජයවර්ධනපුර හොස්පිටල් එකට එන..
ඩොක්ටර් හේමන්ත පෙරේරා ගැන නම් මේකෙම කෙනෙක් දාල තිබ්බ මිනිහට යකා නගිනවා පේෂන් ට බනිනවා කියල, දන්න හොඳ කෙනෙක් ඉන්නවනම් කියන්න
බොහොම ස්තුතියි
ඩොක්ටර් හේමන්ත පෙරේරා ගැන නම් මේකෙම කෙනෙක් දාල තිබ්බ මිනිහට යකා නගිනවා පේෂන් ට බනිනවා කියල, දන්න හොඳ කෙනෙක් ඉන්නවනම් කියන්න
බොහොම ස්තුතියි

කතා බහට හොදා.
වැඩකට නැති ඔපරේෂන් එහෙම කරන්න හදනවා. යන්තම් බේරුනේ......!! 