මම කතාවක් අහලා තියනවා දෙන්නෙක් මැරි කරන්න ඉඳලා කොල්ලා මැරිලා. හත් දවසේ දානේ දවස් වල කෙල්ලට කලන්තෙ දාලා වමනෙ ගිහින්. හිතලා තියෙන්නෙ කොල්ලා මැරුණ දුකට කියලා. ටිකක් කල් ගිහින් දැනගෙන තියෙන්නෙ pregnant කියලා.
බඳින එක සුවර් නම් අවුලක් නෑනෙ..ඉස්සර වගේ blood mark එක දෙමාපියො චෙක් කරනවද?

මම නිකන් කිව්වෙ බං.
හිතලා බලහංකෝ
මම කතාවක් අහලා තියනවා දෙන්නෙක් මැරි කරන්න ඉඳලා කොල්ලා මැරිලා. හත් දවසේ දානේ දවස් වල කෙල්ලට කලන්තෙ දාලා වමනෙ ගිහින්. හිතලා තියෙන්නෙ කොල්ලා මැරුණ දුකට කියලා. ටිකක් කල් ගිහින් දැනගෙන තියෙන්නෙ pregnant කියලා.

ඔච්චර ඉවසපු එකේ තව ටිකක් ඉවසපන්
ඔව් බං
බයක් සැකක් නැතුව නිදහසේ පුළුවන් නේ

ජීවිතේ සමහර දේවල් තියෙනවා විදින්න ඕනෙ වෙලාවල් තියෙනවාai bn ehemaBadinna kalin karapan, mokada bandata passe epa wenawa
ජීවිතේ සමහර දේවල් තියෙනවා විදින්න ඕනෙ වෙලාවල් තියෙනවා