ane mnda oii wedding night eke rush eka neh![]()
ජීවිතේ සමහර දේවල් තියෙනවා විදින්න ඕනෙ වෙලාවල් තියෙනවා

ඇයි දැන්?![]()
හනිමූන් එක කියන්නෙ "පුතා ඔයා ගෙදර වැඩ ඔක්කොම කලා නේද. හා එහෙනම් ගිහින් පැයක් සෙල්ලං කරලා එන්න" කියලා අම්මා පොඩි එකෙක්ට දෙන අවසරෙ වගේ.
පට්ට සම්ප්‍රදායීකයි වගෙම ගොබ්බයි.
තේරුනේ නෑ
සුන්දර සහ ස්වභාවික හැගීම් තියෙන්නෙ සම්ප්‍රදායට පිටින් මචන්.
තේරෙන බාසාවෙන් කියහන්කො
හා.
උබට උබේ නැයෝ ටිකයි කෙල්ලගෙ නෑයො ටිකයි එකතු වෙලා "හරි දැන් මේකිත් එක්ක අහවල් හෝටලේට ගිහින් හුකලා අනිද්දා අහවල් වෙලාවට වරෙන්" කිව්වාම, උබට උබේ ස්වභාවික හැගීම් කෘතීවම ඇති කරගන්න ඕන නැද්ද?

ඉතින් බං මගුල් වලින් පස්සෙමම කිව්වෙ හනීමූන් එක ගැන මචන්.![]()


