Motorcycle restore help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම බයික් එකක් ගත්ත රීස්ටොර් කරන්න ෆන් එකට. පරන පල්සරයක්. ඒකෙ සයිලන්සර් එක ගොඩක් මළ අල්ලල. මට වැලි කඩදාසියකින් ටිකක් කපල බැලුව. සුදු පාටට ආව මෙටල් එක. නිකන් උඩ විතරයි මලකඩ තිබිල තියෙන්නේ ඇතුලට ගිහින් නෑ.

    මට තියෙන ගැටලුව තමයි.

    මේක මුලුමනින්ම වැලිකඩදාසි වලින් කපල පේන්ට් කරන එක.

    මම පේන්ට් එකක් ගත්ත අර නිපොලැක් මැට් බ්ලැක් ස්ප්‍රේ එකක්. ඒත් මට දැනගන්න ඕන ඒක ගහන්න කලින් ප්‍රයිමර් කියල පේන්ට් එකකුත් ගහන්න ඕනෙද කියල.

    ඒක වැලිකඩදාසි වලින් කපද්දිද් හෙන ගේමක් දෙන්න  උනා සුදු මෙටල් එක ගන්න. ගනකම් පේන්ට් තට්ටුවක් තියෙන්නේ. මේක පෙන්ට් වෙන්න බෑ ප්‍රයිමර් තට්ටුවක් වගේ.

    ඔය ප්‍රයිමර් ස්ප්‍රේ කෑන් අර පේන්ට් කෑන් වගේ ගන්න තියෙනවද?

    අනිත් අවුල ක්‍රෝම් කෑලි වල මල යවන්න wd 40 වලින් පුලුවන්ද? නැත්නම් වෙනත් කෙමිකල් තියෙනවද?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    bump...youtube is your friend...
    silencer eka rath wena kota primer ekata kela wei kiyala hithenawa....uba gaana black paint ekath sure na matanm....original enawa atte powder coat karala mn hithanne..
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    bump...youtube is your friend...
    silencer eka rath wena kota primer ekata kela wei kiyala hithenawa....uba gaana black paint ekath sure na matanm....original enawa atte powder coat karala mn hithanne..

    thanks machan. danna machan godak amarui paint eka yawanna 80grit paper eken.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    වැලි කඩදාසියෙන් අල්ලන්න එපා එතකොට හොද මෙටල් කොටස්නුත් අයින් වෙනවා
    හොදම විදිය තමයි වයර් බ්‍රශ් එකෙන් අතුල්ලන එක, ග්‍රයින්ඩරේට හරි ඩ්‍රිල් එකට හරි දාන්න පුලුවන් වයර් බ්‍රශ් තියනවා එහෙම එකකින් ඇල්ලුවා නම් පොඩි වෙලාවයි යන්නෙ

    පේන්ට් නම් හීට් එකට ඔරොත්තු දෙන ඒව තියනවා, මම හිතන්නෙ ප්‍රයිමර්නුත් ඇති. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න