3% ජෙප්පන්ගේ බොරු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    3% ජෙප්පන්ගේ බොරු

    78268067_161380581931162_4318349205333606400_o.png

    79007636_161380635264490_2235180042596384768_o.png

    78905951_161380708597816_1496585597718888448_o.png

    79017055_161380735264480_3861064385220837376_o.png
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    දැන් පොඩ්ඩ පොඩ්ඩ එනවා

    අංක ජෙප්පා කෝ ආයිබෝං... ? දුන්න ටෝක්ස් වල හැටියට මූණ දෙන්න ලැජ්ජ ඇති ලැබුන ප්‍රතිඵලය එක්ක...
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාෆි බේරා ගැනීමෙන් පසුව ජෙප්පන් මේ දිනවල අලුත් මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටිති.ඒ පිරිසිදු කල තාප්ප නැවත අපවිත්‍ර කිරීමේ මෙහෙයුමයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අංක ජෙප්පා කෝ ආයිබෝං... ? දුන්න ටෝක්ස් වල හැටියට මූණ දෙන්න ලැජ්ජ ඇති ලැබුන ප්‍රතිඵලය එක්ක...

    තාම ඔලුව දැම්මේ නෑ....මලක් ගහගෙන දුකට පුන් ගහගන්නවා ඇති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සාෆි බේරා ගැනීමෙන් පසුව ජෙප්පන් මේ දිනවල අලුත් මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටිති.ඒ පිරිසිදු කල තාප්ප නැවත අපවිත්‍ර කිරීමේ මෙහෙයුමයි.

    poster ගහයි වැහිලා යන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    තාම ඔලුව දැම්මේ නෑ....මලක් ගහගෙන දුකට පුන් ගහගන්නවා ඇති

    ගොරක දඩමස් කලාට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ බන්...
    ඌ රතුපාට ටොයි ටෝක් දෙන්න ගත්තා... උන්ගෙ ලොක්කොන්ටත් කෙලවුනේ ඒකයි...
    අ.කු.දි. කිව්වෙ පහුවදාම එයා කැමතියි ජනතා අදහස් ලබාගන්න ඒ අනුව වෙනස් වෙන්න කියලා.... රතු + කොළ = දම් වුන එක තමයි විනාශයට හේතුව. අංකයා කෙලින් ආවෙ නැතු වුනාට ෆේක් වලින් එළ්කිරියෙ සිරි නරඹනවා ඇති...:rofl::rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113

    ගොරක දඩමස් කලාට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ බන්...
    ඌ රතුපාට ටොයි ටෝක් දෙන්න ගත්තා... උන්ගෙ ලොක්කොන්ටත් කෙලවුනේ ඒකයි...
    අ.කු.දි. කිව්වෙ පහුවදාම එයා කැමතියි ජනතා අදහස් ලබාගන්න ඒ අනුව වෙනස් වෙන්න කියලා.... රතු + කොළ = දම් වුන එක තමයි විනාශයට හේතුව. අංකයා කෙලින් ආවෙ නැතු වුනාට ෆේක් වලින් එළ්කිරියෙ සිරි නරඹනවා ඇති...:rofl::rofl:

    ඕකුන් තමා අන්තවාදී තම්බින්ට පස්සේ රටට තියෙන හෙනේ .ලබන චන්දෙදි 3% නැති උනොත් පට්ට .දැන් හිගන්නෝ ටික එයි කුණුහර්ප දාලා රෙප් කපන්න .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,150
    8,202
    113
    රූකඩ රාජ්ජේ
    තාම ඔලුව දැම්මේ නෑ....මලක් ගහගෙන දුකට පුන් ගහගන්නවා ඇති

    ගොරක දඩමස් කලාට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ බන්...
    ඌ රතුපාට ටොයි ටෝක් දෙන්න ගත්තා... උන්ගෙ ලොක්කොන්ටත් කෙලවුනේ ඒකයි...
    අ.කු.දි. කිව්වෙ පහුවදාම එයා කැමතියි ජනතා අදහස් ලබාගන්න ඒ අනුව වෙනස් වෙන්න කියලා.... රතු + කොළ = දම් වුන එක තමයි විනාශයට හේතුව. අංකයා කෙලින් ආවෙ නැතු වුනාට ෆේක් වලින් එළ්කිරියෙ සිරි නරඹනවා ඇති...:rofl::rofl:

    541100 541100 is offline
    Senior Member

    Last Activity: 11-17-2019 08:45 PM

    සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    541100 541100 is offline
    Senior Member

    Last Activity: 11-17-2019 08:45 PM

    සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    හත් ඉලව්වයි ඒ පාර යන්නම ගියාද ? :sorry:
     
  • Dec 18, 2013
    535
    98
    28

    541100 541100 is offline
    Senior Member

    Last Activity: 11-17-2019 08:45 PM

    සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    රෙද්දක් ඇඳගෙන ඔය ID එකෙන් මේකට එන්න ඌට පුලුවන්ද???
    ෂුවර් එකටම වෙන ID එකකින් ලොග් වෙනවා ඇති....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,150
    8,202
    113
    රූකඩ රාජ්ජේ
    හත් ඉලව්වයි ඒ පාර යන්නම ගියාද ? :sorry:

    ඌරු වරිගේ වන්නිය;24986767 said:
    රෙද්දක් ඇඳගෙන ඔය ID එකෙන් මේකට එන්න ඌට පුලුවන්ද???
    ෂුවර් එකටම වෙන ID එකකින් ලොග් වෙනවා ඇති....

    චන්දෙ කිට්ටුව ආයි ඒවි.... :rofl::rofl::rofl:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඌරු වරිගේ වන්නිය;24986767 said:
    රෙද්දක් ඇඳගෙන ඔය ID එකෙන් මේකට එන්න ඌට පුලුවන්ද???
    ෂුවර් එකටම වෙන ID එකකින් ලොග් වෙනවා ඇති....

    උගේම ෆේක් පහෙනුත් කිව්වනේ ඌට පලයන් කියලා :lol::lol: