E unaata Naatha sir missing.![]()
දැන් පොඩ්ඩ පොඩ්ඩ එනවා
අංක ජෙප්පා කෝ ආයිබෝං... ? දුන්න ටෝක්ස් වල හැටියට මූණ දෙන්න ලැජ්ජ ඇති ලැබුන ප්රතිඵලය එක්ක...
සාෆි බේරා ගැනීමෙන් පසුව ජෙප්පන් මේ දිනවල අලුත් මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටිති.ඒ පිරිසිදු කල තාප්ප නැවත අපවිත්ර කිරීමේ මෙහෙයුමයි.
තාම ඔලුව දැම්මේ නෑ....මලක් ගහගෙන දුකට පුන් ගහගන්නවා ඇති

ගොරක දඩමස් කලාට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ බන්...
ඌ රතුපාට ටොයි ටෝක් දෙන්න ගත්තා... උන්ගෙ ලොක්කොන්ටත් කෙලවුනේ ඒකයි...
අ.කු.දි. කිව්වෙ පහුවදාම එයා කැමතියි ජනතා අදහස් ලබාගන්න ඒ අනුව වෙනස් වෙන්න කියලා.... රතු + කොළ = දම් වුන එක තමයි විනාශයට හේතුව. අංකයා කෙලින් ආවෙ නැතු වුනාට ෆේක් වලින් එළ්කිරියෙ සිරි නරඹනවා ඇති...

541100 541100 is offline
Senior Member
Last Activity: 11-17-2019 08:45 PM
සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ

541100 541100 is offline
Senior Member
Last Activity: 11-17-2019 08:45 PM
සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ
හත් ඉලව්වයි ඒ පාර යන්නම ගියාද ?![]()
ඌරු වරිගේ වන්නිය;24986767 said:රෙද්දක් ඇඳගෙන ඔය ID එකෙන් මේකට එන්න ඌට පුලුවන්ද???
ෂුවර් එකටම වෙන ID එකකින් ලොග් වෙනවා ඇති....