ලංකාගම Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අපි යාලුවෝ 3 දෙනෙක් මේ මාසේ ලංකාගම යන්න හිතන් ඉන්නවා. ගාල්ලට ගිහින් එතනින් නෙළුවට ගිහිල්ල තමා යන්න හිතන් ඉන්නේ. මේ ගමන ගැන විස්තර දන්නා අය පොඩ්ඩක් කියන්න බලන්න යාලුවනේ.
    1. යන්නේ කොහොමද ? (බස් එකේ යන විදිය හෝ බයික් වල යන විදිය, කෙටි පාරවල්,.....)
    2. කෑම ගන්න තියන තැන් (කඩ /හොටෙල්),
    3. ගමනට ගතවන කාලය,
    4. බලන්න තියන දේවල්,
    5. ගන්න පුළුවන් දේවල් (පැණි /හකුරු ......)
    6. වෙනත් .....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෙළුව ලංකාගමට බස් තියෙනවද කියල නම් දන්නේ නැහැ.කාර් වගේ යට වදින වාහනයකට නම් ඒ පාරේ යන්න අමාරුයි. ත්‍රීවිල්, බයික්, උස වෑන් අවුලක් නැහැ.
    ලංකාගම සිංහරාජ එන්ට්‍රන්ස් එක හරියේ රිසොර්ට් කිහිපයක් තියෙනවා, කලින් ඔර්ඩර් කරලා කෑම ගන්න ඕනේ නම් පුළුවන්. නැත්තන් නෙළුව ටවුන් එකෙන් පුළුවන්.

    ලංකාගම සිංහරාජ පිවිසුමෙන් ඇතුල්වෙලා ඇතුලේ ඇවිදින්න පුළුවන්.දියඇලි කිහිපයක්ම තියෙනවා. මේ කාලේ හොඳට වතුර තියෙනවා. කුඩල්ලෝ නම් ඉන්නවා.
    රුපියල් 30 වගේ ටිකට් එකක් ගන්න ඕනේ.
    අපි නම් ගියේ ගයිඩ් එක්ක, ගයිඩ් ෆී එක 1500 දුන්නා.

    පැණි හකුරු නම් ඔය පාර අයිනේ විකුනන්න තියෙනවා.
    දුරියන් කාලෙට දුරියන් එහෙමත් විකුනනවා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    mulinma kiyapan thopi kohe idanda enne kiyala

    අපි කලින් දවසෙ උණවටුනට එනවා. ඊට පස්සේ දවසේ උදෙන්ම උනවටුනෙන් පටන් ගන්න හිතන් ඉන්නේ.

    ලංකාගම සිංහරාජ පිවිසුමෙන් ඇතුල්වෙලා ඇතුලේ ඇවිදින්න පුළුවන්.දියඇලි කිහිපයක්ම තියෙනවා. මේ කාලේ හොඳට වතුර තියෙනවා. කුඩල්ලෝ නම් ඉන්නවා.
    රුපියල් 30 වගේ ටිකට් එකක් ගන්න ඕනේ.
    අපි නම් ගියේ ගයිඩ් එක්ක, ගයිඩ් ෆී එක 1500 දුන්නා.
    පැණි හකුරු නම් ඔය පාර අයිනේ විකුනන්න තියෙනවා.
    දුරියන් කාලෙට දුරියන් එහෙමත් විකුනනවා.

    :yes::yes::yes:
    ඔය ට්‍රිප් එක ගියේ මොන කාලේද මචන් ? ගයිඩ් එක්ක පැය කියක ටුවර් එකක්ද ? අර සුදු වඳුරෝ, අවේනික කුරුල්ලෝ එහෙම දැක්කද ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපි කලින් දවසෙ උණවටුනට එනවා. ඊට පස්සේ දවසේ උදෙන්ම උනවටුනෙන් පටන් ගන්න හිතන් ඉන්නේ.

    ඔය ට්‍රිප් එක ගියේ මොන කාලේද මචන් ? ගයිඩ් එක්ක පැය කියක ටුවර් එකක්ද ? අර සුදු වඳුරෝ, අවේනික කුරුල්ලෝ එහෙම දැක්කද ?

    මේ ඔක්තෝම්බර් වල, දියඇලි ඔක්කොම බලල ඇවිදලා එන්න පැය 3,4 හොඳටම ඇති. නාන්නත් පුළුවන්.හැබැයි මත්පැන් ඇතුලට ගෙනියන්න තහනම්.

    සත්තු බලන්න නම් ඔය ටුවර් එක හරියන්නේ නැහැ. එහෙම නම් සිංහගල නගින්න ඕනේ. ඒක උදේ 7 නගින්න පටන් ගත්තොත් හැන්දෑවේ 5 විතර එලියට එන්න පුළුවන්.යන්නයි එන්නයි කිලෝමීටර් 30 විතර තියෙනවා.
    සිංහගල නගින්න ගයිඩ් ෆී එක නම් 5000 + ගනියි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    නෙළුව ලංකාගමට බස් තියෙනවද කියල නම් දන්නේ නැහැ.කාර් වගේ යට වදින වාහනයකට නම් ඒ පාරේ යන්න අමාරුයි. ත්‍රීවිල්, බයික්, උස වෑන් අවුලක් නැහැ.
    ලංකාගම සිංහරාජ එන්ට්‍රන්ස් එක හරියේ රිසොර්ට් කිහිපයක් තියෙනවා, කලින් ඔර්ඩර් කරලා කෑම ගන්න ඕනේ නම් පුළුවන්. නැත්තන් නෙළුව ටවුන් එකෙන් පුළුවන්.

    ලංකාගම සිංහරාජ පිවිසුමෙන් ඇතුල්වෙලා ඇතුලේ ඇවිදින්න පුළුවන්.දියඇලි කිහිපයක්ම තියෙනවා. මේ කාලේ හොඳට වතුර තියෙනවා. කුඩල්ලෝ නම් ඉන්නවා.
    රුපියල් 30 වගේ ටිකට් එකක් ගන්න ඕනේ.
    අපි නම් ගියේ ගයිඩ් එක්ක, ගයිඩ් ෆී එක 1500 දුන්නා.

    පැණි හකුරු නම් ඔය පාර අයිනේ විකුනන්න තියෙනවා.
    දුරියන් කාලෙට දුරියන් එහෙමත් විකුනනවා.

    :yes::yes::yes:

    :yes::yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,429
    113
    Here's a copy of my earlier reply on the same topic....

    I have twice visited Lankagama from Neluwa. The road is bad, so left the cars in a place in Neluwa town and took hired a vehicle from there.
    From Lankagama I have taken a three wheeler towards Deniyaya, probably half way and back.
    Food and lodgings both occasions Pavarone Eco lodge. This place is run by a quite helpful person.+94 71 110 9427

    There are other places to stay if you are. coming from Deniyaya. I have seen around Kotapola and also towards Lankagama. Do a Google search.

    Thyere are plenty of Waterfalls to see, can have a bath and you can see the white monkeys.
    The Pavarone hotel can organise a guide for you. Usually a villager who knows in and out. Fee is between Rs 1000 to Rs 1500.
    You can do everything in a day if you start early. The Pavarone lodge has a good SriLankan lunch for a nominal fee. You have to call him and organise it before you go.