මහමැතිවරණය unp එක දිනන ලකුණු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මහමැතිවරණය unp එක දිනන ලකුණු

    මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

    මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වීම නිසා සහ දුප්පත්කම නිසා යැයිද පැවසීය.

    සිවුරු දරාගත් රස්තියාදුකාරයන් ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා තමනට ද එවන් අදහස් පළ කිරීමට සිදුවුවද ඔහු සඳහන් කළේය.

    මාධ්‍ය ආයතනක් සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
    LANKACNEWS

    https://www.facebook.com/janasatanatapanapowamu/videos/1169374759918802/

    :shocked::shocked::angry::angry:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :love::love::love::love::love::love::love::love:

    බෝම්බ පුපුරගත්ත නානලාට බෝම්බ කඩු හන්ගන් හිටපු ලේබ්බේලාට මුන් මුකුත් කියන්නේ නැහැ
    බෙල්ල කපා ගන්න බයේ රියාල් වලට පුක දිදී ඉන්නවා
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ලංකාවේ ඉන්න සාදුලාට ගෞරවයක් දෙන්න තරම් ශීලයක් උන්ට තියෙනව්ද.කාමේශුමිච්චාර කියන එකනම් උන්ගේ නෑ.දහම් පාසලේට පොඩි කෙල්ල්වත් යවන්න බෑ.කොල්ලෙක්වත් බෑ.ගල්කපනවා.එහෙම අය සසුනේ පිරිලා. හුගක් චීවරදාරින් සල්ලි පස්සේනහිනවා.උන්ගේ ප්‍රශ්න සසුනේ ප්‍රශ්න නෙවෙයි. කිසිම වටිනාකමක් නෑ.දේපල වලට පොර කනවා.ගෑනුන්ට පොර කනවා.වාහන වලර පොර කනවා.සසුන නිකන් දිව්‍යලෝකයක් වගේ.අපාය ගිහියො.එහෙම බුද්දාගමක් මේ ලෝකි පවතින්න බෑ.පවතින්න දෙන්නෙත් නෑ.සසුන යනු බෞතික සැප නෙවෙයි.සසුන යනු ආධ්‍යත්මය. හොරුන්ට කන්න බොන්න දීලා තව්තිසාවට හෝ නිවනට ටිකට් නෑ.ඔබ දෙන හැම දානයක්ම සසුනට අරුනක් වෙන සංගයාට දෙන්න.නිකන් එවුන්ට දීලා එන්න අපා ත්ව්තිසාවට යන්න.කෙලින්ම අපි අපායට දාන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔව් ආසනයක් දෙකක් දිනන ලකුණු තියෙන්නේ

    කොහෙද ?
    දෙමළු උතුරේ තනියම ඉල්ලන්නේ
    තම්බි උන් දිනන ඒවා තනියම ඉල්ලන්නේ
    නුවරඑළිය එහෙම තමයි .

    කොහෙද එතකොට ඉතුරු වෙන්නෙ
    කොලඹ :eek:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

    මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වීම නිසා සහ දුප්පත්කම නිසා යැයිද පැවසීය.

    සිවුරු දරාගත් රස්තියාදුකාරයන් ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා තමනට ද එවන් අදහස් පළ කිරීමට සිදුවුවද ඔහු සඳහන් කළේය.

    මාධ්‍ය ආයතනක් සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
    LANKACNEWS

    https://www.facebook.com/janasatanatapanapowamu/videos/1169374759918802/

    :shocked::shocked::angry::angry:

    මංගලගේ ෆේක් එක මේකද ??? Battery Podda.......
    :rofl::P:lol::D:rolleyes::P:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :lol::lol::lol:

    මුන් තාමත් පාඩමක් ඉගනගෙන නැහැ. ඔහොම යන්. උතුරු නැගෙනහිර විතරයි ඉතුරු වෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුරත් මංගල එක්ක ජොයින් වෙන්න ඕනෙ අදහස් ගැලපෙනව :yes: