සමූහ දූෂකයන්ට වෙඩි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කාට හරි බත් කන එක වරදක් කියල හිතුනොත් තුවක්කුවක් අරන් ඇවිත් තොට වෙඩිතියල යයි :(


    ලන්ඩන් වලත් වෙඩි තිබ්බා..කමක් නැද්ද?සුද්දො නේ..:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කාට හරි බත් කන එක වරදක් කියල හිතුනොත් තුවක්කුවක් අරන් ඇවිත් තොට වෙඩිතියල යයි :(

    කොටින්ම මුන්ට රාජාණ්ඩු ක්‍රමේ ඕනේ ..
    ප්‍රජාතන්ත්රවාදේ තියන පොඩි ප්‍රශ්න ලොකු කරගෙන ඊට වඩා ගොඩක් ප්‍රශ්න තියන රාජාණ්ඩු ක්‍රමේ ගෙන්න යනවා …
    ඕව ගැන කතා කරාම හිතන්නේ ඕව කියන්න අපිට ngo වලින් සල්ලි දෙනවා කියල …
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,985
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීති වලටම රටවල් වල වැඩ වෙනවනම් ඔය කියන රේප් කරපු උන් ඔය වගේ දේවල් කරයිද?ඔය මහලොකු මානව හිමිකම් ගැන දොඩවනව කට්ටියත් දැන් මහපාරේ මිනිස්සු මරනවා.ළගදී උන ලන්ඩන් බ්‍රිජ් සිද්දිය මතක අැතිනේ..

    එහෙම සිද්ධියක් උනා කියල ඒ රටේ මිනිස්සු කිව්වද මේක හරියන්නෙ නෑ සැකකාරයින්ව මරන්න ඕනෙ කියල? උඹ නම් රැඩිකල් අදහස් තියෙන කෙනෙක්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කොටින්ම මුන්ට රාජාණ්ඩු ක්‍රමේ ඕනේ ..
    ප්‍රජාතන්ත්රවාදේ තියන පොඩි ප්‍රශ්න ලොකු කරගෙන ඊට වඩා ගොඩක් ප්‍රශ්න තියන රාජාණ්ඩු ක්‍රමේ ගෙන්න යනවා …
    ඕව ගැන කතා කරාම හිතන්නේ ඕව කියන්න අපිට ngo වලින් සල්ලි දෙනවා කියල …


    ඔයි මේක වුනේ ඉන්දියාවෙ..:lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,985
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටින්ම මුන්ට රාජාණ්ඩු ක්‍රමේ ඕනේ ..
    ප්‍රජාතන්ත්රවාදේ තියන පොඩි ප්‍රශ්න ලොකු කරගෙන ඊට වඩා ගොඩක් ප්‍රශ්න තියන රාජාණ්ඩු ක්‍රමේ ගෙන්න යනවා …
    ඕව ගැන කතා කරාම හිතන්නේ ඕව කියන්න අපිට ngo වලින් සල්ලි දෙනවා කියල …

    ඔව්. රජා ගවාට ගිහින් පැමිනිල්ල ඉදිරිපත්කරනව, රජාට හිතෙන තීන්දුව දෙනව. නියමයිනේ:sorry:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එහෙම සිද්ධියක් උනා කියල ඒ රටේ මිනිස්සු කිව්වද මේක හරියන්නෙ නෑ සැකකාරයින්ව මරන්න ඕනෙ කියල? උඹ නම් රැඩිකල් අදහස් තියෙන කෙනෙක්


    මොකෝ කිව්වෙ නැත්තෙ..ඕක කරපු ඵකෙක්ගෙ අම්ම කෙනෙක්ම කිව්ව.අම්ම රැඩිකල් වෙන්න අැති..:D



    https://www.theweek.in/news/india/2...n-if-he-is-guilty-says-mother-of-accused.html
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell


    කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්‍රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.

    අනික පුනරුත්ථාපානය කරලා සමාජගත කරන්න පුළුවන් ටික දෙනයි. අනිත් එවුන් නැවතත් අපරාධ ක්‍රියාවලියට යොමු වෙලා සමාජයට හානි කරනවා. සමහර විට උන් ළමා කාලයේ දෙමාපියන්ගේ බිඳ වැටුණු පවුල් ජීවිත නිසා ආදරය හා ආරක්ෂාව නොලැබීම, නොසලකා හැරීම, අපචාර හා ලිංගික හිංසන වලට ලක්වීම, කෘරත්වයට භාජනය වීම වගේ දේවල් නිසා සමාජයත් සමග වෛරයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය දිහා සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.

    මුන්ට වෙඩි තියන එක ශිෂ්ට ලෝකයේ විසඳුමක් නෙමෙයි තමයි. නමුත් මේක සමාජ ක්‍රියාවලියේම කොටසක් නිසා පැන නැගුනු දෙයක්. ඒ ගැටළු වල මූලාශ්‍රයට විසඳුමක් නොදී ප්‍රතිපලයට විසඳුමක් දෙන්න කෙටි ක්‍රම වලට යන එකත් හරි වැඩක් නෙමේ තමයි.

    ඒ වුනත් බං, වින්දිතයට රටේ අධිකරණ ක්‍රියාවලියේදී සාධාරණයක් නොවෙන කොට මිනිස්සු කෙටි ක්‍රම හොයනවා.
    [/COLOR]

    ඔව් එක තමයි මම කිව්වේ …..
    හරි කරන්නේ , වැරදි කරන්නේ කවුද කියල තීරණය කරන්න පොලිසියට බලය දෙන්න තියෙන්නේ …
    එතකොට උන්ට සමහර විට හිතෙන්න පුළුවන් උඹ තමයි අර කෙල්ලව රේප් කරේ කියල…
    එතකොට ඇවිල්ල උඹව මරයි … පස්සේ කාලෙක හිතයි අර නමකුරා කියන එකා කියල කෙල්ලව රේප් කරේ ඊට පස්සේ උවත් මරයි … තව ටික කාලෙකින් හිතයි මම තමයි එක කරේ කියල මාවත් මරයි ,,,, අවුලක් නෑ ,,,, කෙල්ල පවුනේ.. ඒ විඳපු දුක වෙනුවෙන් පිරිමි 100ක් මැරුණත් කමක් නෑ …
    :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයි මේක වුනේ ඉන්දියාවෙ..:lol:

    ඒ උනාට අපේ උන් ඕක ඕනේ කියනවනේ ඔයි ….
    අර පොදිකෙල්ලව රේප් කරේ කෝඩය කියල "හිතිච්ච" වෙලාවේ උව මරල දාන්න තිබ්බේ කියල කියනවනේ ඕයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව්. රජා ගවාට ගිහින් පැමිනිල්ල ඉදිරිපත්කරනව, රජාට හිතෙන තීන්දුව දෙනව. නියමයිනේ:sorry:

    කැකිල්ලේ තීන්දු ලැබෙන එකක්ම නෑ …:yes:
    පෞද්ගලික පලිගැනීම් කරන එකක්ම නෑ …:yes:
    රජා වෙන්නේ රහත් වෙච්ච කෙනෙක්නෙ ….:)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,985
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකෝ කිව්වෙ නැත්තෙ..ඕක කරපු ඵකෙක්ගෙ අම්ම කෙනෙක්ම කිව්ව.අම්ම රැඩිකල් වෙන්න අැති..:D



    https://www.theweek.in/news/india/2...n-if-he-is-guilty-says-mother-of-accused.html

    සිද්ධියක් උනාම ඒකට කෙලින්ම සම්බන්ධ පාර්ශව ආවේගශීලී ප්‍රතිචාර දක්වනව. උඹත් මාර රැඩිකල්නෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒ උනාට අපේ උන් ඕක ඕනේ කියනවනේ ඔයි ….
    අර පොදිකෙල්ලව රේප් කරේ කෝඩය කියල "හිතිච්ච" වෙලාවේ උව මරල දාන්න තිබ්බේ කියල කියනවනේ ඕයි


    ඉතිං ගොන්සන් ඒව දරු දුක දන්න දරුවො ඉන්න මිනිස්සු අාවෙගෙට කියන කථානේ.තමුසෙට දරුවෙක් තියා කෙල්ලෙක්වත් නැහැ නේද..ඒ ඉන්න කාලෙක තමුසෙටත් ඵහෙම හිතෙයි..අනික මිනිස්සු කියන්නෙ උන්ට ඕනදේ..අපිට ඒව නවත්තන්න පුළුවන්ද ඕයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සරල සිද්දිය මේකයි …
    ප්‍රජාතන්ත්රෙවාදේ අඩුපාඩු කම් නැහැ කියනවා නෙමෙයි .. අනිවාර්යෙන් තියනව …
    එත් එක එහෙමයි කියල ඊට වඩා ගොඩක් අඩුපාඩුකම් තියන සිස්ටම් එකක් ගෙනල්ල හරි යන්නේ නෑනේ …
    එහෙම සිස්ටම් එකකට ආස අය ප්ලීස් උතුරු කොරියාවට යන්න ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සිද්ධියක් උනාම ඒකට කෙලින්ම සම්බන්ධ පාර්ශව ආවේගශීලී ප්‍රතිචාර දක්වනව. උඹත් මාර රැඩිකල්නෙ


    ඕක මට නෙමෙයි කසුන්DP ට කියපං.:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං ගොන්සන් ඒව දරු දුක දන්න දරුවො ඉන්න මිනිස්සු අාවෙගෙට කියන කථානේ.තමුසෙට දරුවෙක් තියා කෙල්ලෙක්වත් නැහැ නේද..ඒ ඉන්න කාලෙක තමුසෙටත් ඵහෙම හිතෙයි..අනික මිනිස්සු කියන්නෙ උන්ට ඕනදේ..අපිට ඒව නවත්තන්න පුළුවන්ද ඕයි..

    ඉතින් පොල්බුරුවෝ මම කිව්වේ එහෙම හිතන උන් ගැන , තෝ හිතුවේ නැත්තන් කට වහගෙන හිටපිය..මිනිස්සු හැගීම්බර උනා කියල නිතිය නොසලකා හරින්න පුළුවන් කියන එකයි තර්කය !
    මට කෙල්ලෙක් ඉන්නවද නැද්ද කියල මම කොහොමද ගොතයෝ තොට ඔප්පු කරන්නේ ...
    පෞඩ්ගලිකව ගහන්නේ නැතුව තර්කයක් කරන්න බැරි ගොන් බුරුවෙක් තෝ නම්, ආයේ තොට රිප්ලයි කරන්නේ නෑ ..
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    KasunKDP; එහෙම සිස්ටම් එකකට ආස අය ප්ලීස් උතුරු කොරියාවට යන්න ... said:
    උඹ උතුරු කොරියාවට පලයන් බං. අපි මෙහේ ඉන්නම් ............;);)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නකමුරා බුරු පුතා ! දැන් රැඩිකල් කියන්නේ මොකක්ද කියල තේරෙනවද ?:D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉස්සෙල්ලම බලන්න ඕනේ ඈයි මිනිස්සු පොලිසියට කියන්නේ මේ වගේ අපරාධකාරයෝ මරන්න කියලා. ඒ මිනිස්සුන්ට නීතිය විශ්වාස නෑති හින්දද? නෑත්නම් නීතියෙන් දඩුවම ප්‍රමාණවත් නොවෙන හින්දද?



    දෑන් පොලිසියෙන් මේ සත්තුන්ව මරලා මිනිස්සු සතුටු කලා. නමුත් මේ පොලිසියම මේ මරපු ගෑණු ළමයා අතුරුදහන් වීම ගෑන පෑමිණිලි කරන්න ගියහම කෙල්ල පෑනලා යන්න ඈති කියලා නෑයින්ට කියලා. මෙතන වරද පොලිසියෙමයි. උන්ට බෑ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ වගේම උන් කියන ඒවා විශ්වාස කරන්නත් බෑ.



    මොන සාක්ෂි මතද මේ මෑරිච්ච එවුන්ම මේ වෑඩේ කලා කියලා කියන්නේ. දෑන් ලන්කාව ගමුකෝ. මේ දවස්වල සී අයි ඩී එකේ අය ගෑන මොකද කියන්නේ.. කොට කෙතන මතකනේ. වෑරදි නොකරපු කී දෙනෙක්ගේ ජීවිත විනාශ කලාද පොලිසිය?

    අනිත් පෑත්තට මේ ගෑණු ළමයා මෑරිලා. සාක්ෂි දෙන්න විදිහක් නෑ. ඊලගට ගිණි තියලා මරලා ඩී එන් ඒ සාක්ෂි වගේ දේවල් විනාශවෙන්න පුලුවන්. ඉතුරුවෙලා තියෙන්නේ ඈසින් දුටු සාක්ෂි සහ සිසිටීවී සාක්ෂි වෙන්න පුලුවන්. ඒවායින් මුන් තමා වෑඩේ කලේ කියලා පෙන්නුනට පොලිසියට උසාවියේ ඔප්පු කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට ඈත්තටම සාධාරණ පොලිස් නිලධාරියෙක්ට මේ වගේ තීරණ ගන්න වෙනවා...



    අනිත් එක මේ සිද්ධිය හින්දා ඉස්සරහට අපරාධ කරන්න ඉන්න එවුන්ට දෙපාරක් හිතන්න සිද්ධ වෙන තත්වයක් ඈති වෙනවා. උන්ටත් මර බය එනවා.




    කල යුතු දේ මේ වගේ සිද්ධි වලක්ව ගන්න එක සහ ලමා කාන්තා අපචාරකයින්ට, ප්ලෑන් කරලා මිනීමරණ එවුන්ට මරණ දඩුවම දෙන එක. නිකන් දඩුවම දෙනවා කියලා හිරේ තියන් ඉන්න එක නෙමේ. මරලම දාන්න ඕනේ