කාට හරි බත් කන එක වරදක් කියල හිතුනොත් තුවක්කුවක් අරන් ඇවිත් තොට වෙඩිතියල යයි![]()
ලන්ඩන් වලත් වෙඩි තිබ්බා..කමක් නැද්ද?සුද්දො නේ..

කාට හරි බත් කන එක වරදක් කියල හිතුනොත් තුවක්කුවක් අරන් ඇවිත් තොට වෙඩිතියල යයි![]()

කාට හරි බත් කන එක වරදක් කියල හිතුනොත් තුවක්කුවක් අරන් ඇවිත් තොට වෙඩිතියල යයි![]()
නීති වලටම රටවල් වල වැඩ වෙනවනම් ඔය කියන රේප් කරපු උන් ඔය වගේ දේවල් කරයිද?ඔය මහලොකු මානව හිමිකම් ගැන දොඩවනව කට්ටියත් දැන් මහපාරේ මිනිස්සු මරනවා.ළගදී උන ලන්ඩන් බ්‍රිජ් සිද්දිය මතක අැතිනේ..
කොටින්ම මුන්ට රාජාණ්ඩු ක්‍රමේ ඕනේ ..
ප්රජාතන්ත්රවාදේ තියන පොඩි ප්‍රශ්න ලොකු කරගෙන ඊට වඩා ගොඩක් ප්‍රශ්න තියන රාජාණ්ඩු ක්‍රමේ ගෙන්න යනවා …
ඕව ගැන කතා කරාම හිතන්නේ ඕව කියන්න අපිට ngo වලින් සල්ලි දෙනවා කියල …

කොටින්ම මුන්ට රාජාණ්ඩු ක්‍රමේ ඕනේ ..
ප්රජාතන්ත්රවාදේ තියන පොඩි ප්‍රශ්න ලොකු කරගෙන ඊට වඩා ගොඩක් ප්‍රශ්න තියන රාජාණ්ඩු ක්‍රමේ ගෙන්න යනවා …
ඕව ගැන කතා කරාම හිතන්නේ ඕව කියන්න අපිට ngo වලින් සල්ලි දෙනවා කියල …

එහෙම සිද්ධියක් උනා කියල ඒ රටේ මිනිස්සු කිව්වද මේක හරියන්නෙ නෑ සැකකාරයින්ව මරන්න ඕනෙ කියල? උඹ නම් රැඩිකල් අදහස් තියෙන කෙනෙක්

කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්‍රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.
අනික පුනරුත්ථාපානය කරලා සමාජගත කරන්න පුළුවන් ටික දෙනයි. අනිත් එවුන් නැවතත් අපරාධ ක්‍රියාවලියට යොමු වෙලා සමාජයට හානි කරනවා. සමහර විට උන් ළමා කාලයේ දෙමාපියන්ගේ බිඳ වැටුණු පවුල් ජීවිත නිසා ආදරය හා ආරක්ෂාව නොලැබීම, නොසලකා හැරීම, අපචාර හා ලිංගික හිංසන වලට ලක්වීම, කෘරත්වයට භාජනය වීම වගේ දේවල් නිසා සමාජයත් සමග වෛරයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ ප්රශ්නය දිහා සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.
මුන්ට වෙඩි තියන එක ශිෂ්ට ලෝකයේ විසඳුමක් නෙමෙයි තමයි. නමුත් මේක සමාජ ක්රියාවලියේම කොටසක් නිසා පැන නැගුනු දෙයක්. ඒ ගැටළු වල මූලාශ්‍රයට විසඳුමක් නොදී ප්‍රතිපලයට විසඳුමක් දෙන්න කෙටි ක්‍රම වලට යන එකත් හරි වැඩක් නෙමේ තමයි.
ඒ වුනත් බං, වින්දිතයට රටේ අධිකරණ ක්‍රියාවලියේදී සාධාරණයක් නොවෙන කොට මිනිස්සු කෙටි ක්‍රම හොයනවා. [/COLOR]

ඔයි මේක වුනේ ඉන්දියාවෙ..![]()
ඔව්. රජා ගවාට ගිහින් පැමිනිල්ල ඉදිරිපත්කරනව, රජාට හිතෙන තීන්දුව දෙනව. නියමයිනේ![]()



මොකෝ කිව්වෙ නැත්තෙ..ඕක කරපු ඵකෙක්ගෙ අම්ම කෙනෙක්ම කිව්ව.අම්ම රැඩිකල් වෙන්න අැති..
https://www.theweek.in/news/india/2...n-if-he-is-guilty-says-mother-of-accused.html
ඒ උනාට අපේ උන් ඕක ඕනේ කියනවනේ ඔයි ….
අර පොදිකෙල්ලව රේප් කරේ කෝඩය කියල "හිතිච්ච" වෙලාවේ උව මරල දාන්න තිබ්බේ කියල කියනවනේ ඕයි
සිද්ධියක් උනාම ඒකට කෙලින්ම සම්බන්ධ පාර්ශව ආවේගශීලී ප්‍රතිචාර දක්වනව. උඹත් මාර රැඩිකල්නෙ

ඉතිං ගොන්සන් ඒව දරු දුක දන්න දරුවො ඉන්න මිනිස්සු අාවෙගෙට කියන කථානේ.තමුසෙට දරුවෙක් තියා කෙල්ලෙක්වත් නැහැ නේද..ඒ ඉන්න කාලෙක තමුසෙටත් ඵහෙම හිතෙයි..අනික මිනිස්සු කියන්නෙ උන්ට ඕනදේ..අපිට ඒව නවත්තන්න පුළුවන්ද ඕයි..
KasunKDP; එහෙම සිස්ටම් එකකට ආස අය ප්ලීස් උතුරු කොරියාවට යන්න ... said:උඹ උතුරු කොරියාවට පලයන් බං. අපි මෙහේ ඉන්නම් ............![]()
උඹ උතුරු කොරියාවට පලයන් බං. අපි මෙහේ ඉන්නම් ............