පුසී ප්‍රෙග්නන්ට් …
අපේ ගෙදර ඉන්න පුසී පැටියෙක් ප්‍රෙග්නන්ට් වෙලා… හැබැයි මු ඉන්නේ දුකෙන් වගේනේ …
ඉස්සර මගේ කාමරේට ඇවිල්ල ඔඩොක්කුවේ නිදාගන්නේ දවසට එක පාරක් වගේ ..
දැන් නම් දවසට කීප පාරක්ම ඇවිල්ල දුකෙන් වගේ ඥාව් කියල නිදාගන්නවා ..
මුට අවුලක්ද ?