පුසී ප්‍රෙග්නන්ට් …

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුසී ප්‍රෙග්නන්ට් …

    අපේ ගෙදර ඉන්න පුසී පැටියෙක් ප්‍රෙග්නන්ට් වෙලා… හැබැයි මු ඉන්නේ දුකෙන් වගේනේ …
    ඉස්සර මගේ කාමරේට ඇවිල්ල ඔඩොක්කුවේ නිදාගන්නේ දවසට එක පාරක් වගේ ..
    දැන් නම් දවසට කීප පාරක්ම ඇවිල්ල දුකෙන් වගේ ඥාව් කියල නිදාගන්නවා ..
    මුට අවුලක්ද ?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපේ ගෙදර ඉන්න පුසී පැටියෙක් ප්‍රෙග්නන්ට් වෙලා… හැබැයි මු ඉන්නේ දුකෙන් වගේනේ …
    ඉස්සර මගේ කාමරේට ඇවිල්ල ඔඩොක්කුවේ නිදාගන්නේ දවසට එක පාරක් වගේ ..
    දැන් නම් දවසට කීප පාරක්ම ඇවිල්ල දුකෙන් වගේ ඥාව් කියල නිදාගන්නවා ..
    මුට අවුලක්ද ?

    තෝ නම් මහා අවලමෙක්. අහිංසක සතා? නෙද්දකු...........
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ වගේ ගොන් ලබ්බෙක්නෙ ලෝකෙ ප්‍රශ්ණ ගැන පොර ටෝක්ස් දෙන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ ගොන් ලබ්බෙක්නෙ ලෝකෙ ප්‍රශ්ණ ගැන පොර ටෝක්ස් දෙන්නෙ..

    අදාළ පොයින්ට් එකට උත්තර දීපන් මෝඩයෝ ! උබට එක තේරුම් ගන්න බෑ .. ඉතින් වෙන ලබබ්වල් කියවනවා … මම කියන පුද්ගලයා සලකන්නේ නැතුව කියන පොයින්ට් එක ගැන හිතපන් … උබ නම් නියම රට හරකෙක් බං ..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අපේ එකානම් මම ඔපරේෂන් කරා. ඔය හැටි වෙන්න ඇති බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ එකානම් මම ඔපරේෂන් කරා. ඔය හැටි වෙන්න ඇති බන්.

    mutath eka karanna one bn.. ayeth ohoma nowenna.. u mara athal eke hitapu pusek.. dan hari dukan inne..

    kohenda operation ekak karanne ? vet la karanawada?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    mutath eka karanna one bn.. ayeth ohoma nowenna.. u mara athal eke hitapu pusek.. dan hari dukan inne..

    kohenda operation ekak karanne ? vet la karanawada?
    ඔව්.මම ප්‍රයිවෙට් කරේ. 1000ක් වගේ ගත්තේ. හෙන පොඩි සර්ජරි එකක් කරාට පස්සේ දවසක් දෙකක් යනකම් නිදාගෙනමයි ඉන්නේ.බර ප්‍රමානයක් තියෙන්න ඕනේ කරන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පූසිට ඩිප්රේෂන් වෙන්නැති පැටවුන්ගේ අනාගතය ගැන හිතලා :sorry: