singapore yanna help ekak

sihan

Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    no need of visa. use sky scanner to compare tickets and use the airline website to book. usually it's cheaper than promotion sites.
    use agoda or bookings for hotel booking.
    don't worry about the distance from the city to the hotel. all are interconnected with Bus or MRT/LRT.
    singapore is nice. enjoy. check out Geylang and orchard towers as well. $50 per pop. ;)
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    උබල වගේ ගූ හැලී රට ගිහිල්ලා තමා ලංකාවෙම නම චොර වෙන්නේ පිටරටවල් වල . තමන් වැරැද්ද කරලා අනිත් අයටත් එකම කරන්න කියන්න එපා . සිංගප්පූරුවට ඇතුළු වෙනකොට සම්පූර්ණ කරන්න ඕන දේවල් තියෙනවා . කවුන්ටර් එකෙන් කෙලින්ම visa එක ගහලා ඇතුලට ගියොත් මොනවත් බලන්නේ නැහැ . ඒත් Office එකට දැම්මොත් උන් මේ ඔක්කොම බලනවා . උන් යන එකා ගැන පැහැදීමක් නැත්නම් හැරෙන තැපෑලේ න් ලංකාවට. එක නිසා නිකං රටේ නමත් කන්නේ නැතුව තවත් එකෙකුට සිංගප්පූරුවට යන්න ඉතුරු කරන එක අපේ වගකීමක්

    sketch-1575730416805.png

    මෙන්න singapore immigration එකේ ලින්ක් එක
    https://www.ica.gov.sg/enteringanddeparting/entry_requirements

    mama dan 4 parak withara giya $500 knam aran giye na mokada hamadema mehen book karala yana nisa counter eken salli thiyenawada ahuwa mama credit card eka pennanawa ethakota shape
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    no need of visa. use sky scanner to compare tickets and use the airline website to book. usually it's cheaper than promotion sites.
    use agoda or bookings for hotel booking.
    don't worry about the distance from the city to the hotel. all are interconnected with Bus or MRT/LRT.
    singapore is nice. enjoy. check out Geylang and orchard towers as well. $50 per pop. ;)

    THXXX
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mama dan 4 parak withara giya $500 knam aran giye na mokada hamadema mehen book karala yana nisa counter eken salli thiyenawada ahuwa mama credit card eka pennanawa ethakota shape

    mona counter ekenda ban salli tiyanawada ahanne?
    matanam rata giya eka parakawath mona ratakinwath ehema ahala na. eka parak witarak ahuwa dawas kiyak innawada kiyala. echcharai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    mama dan 4 parak withara giya $500 knam aran giye na mokada hamadema mehen book karala yana nisa counter eken salli thiyenawada ahuwa mama credit card eka pennanawa ethakota shape

    කවුන්ටර් එකෙන් එච්චරම බලන්නේ නැහැ .
    කවුන්ටර් එකේ ඉන්න Officer ගේ හැටියට තමා .
    office දැම්මොත් ඕවා බලනවා.
    යන්න නම් පුළුවන් ඕන විදියකට ඒත් මම කිව්වේ හරි ක්‍රමය .
    මේ විදියට ඔක්කොම හරියට තියෙනවනම් ඕන දේකට බය වෙන්න ඕනේ නැහැ . ගමනත් පහසුයි නිකං පීඩනයක් නැහැ
    වැඩි විස්තර ඔය සිංගප්පූරු immigration වෙබ් සයිට් ලින්ක් එකේ තියෙනවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113

    කවුන්ටර් එකෙන් එච්චරම බලන්නේ නැහැ .
    කවුන්ටර් එකේ ඉන්න Officer ගේ හැටියට තමා .
    office දැම්මොත් ඕවා බලනවා.
    යන්න නම් පුළුවන් ඕන විදියකට ඒත් මම කිව්වේ හරි ක්‍රමය .
    මේ විදියට ඔක්කොම හරියට තියෙනවනම් ඕන දේකට බය වෙන්න ඕනේ නැහැ . ගමනත් පහසුයි නිකං පීඩනයක් නැහැ
    වැඩි විස්තර ඔය සිංගප්පූරු immigration වෙබ් සයිට් ලින්ක් එකේ තියෙනවා

    thaniyama giyoth immigration case enna puluwanda?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    thaniyama giyoth immigration case enna puluwanda?

    ehema awulak na bn ube return tickets tikayi, hotel booking ekai,thawa attraction book karala yanawanam ewage booking details ehemai okkoma print karala file ekak hadala aran yanna immigration eke officerta ee file eka dunnama eka balala seal eka gahala denawa aye uben aha aha inna one na okkoma eke thiyenawane :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    thaniyama giyoth immigration case enna puluwanda?

    උන් කියලා තියෙන ටික හරියට තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැ තනියෙම කියලා . Singapore සල්ලි අතේ තියෙනවනම් නයෙක් පොළගෙක් හරි රට ඇතුළතට දාගන්නවා:lol::lol::lol:
    තව කී දෙනෙක් එක්ක ගියත් imigration කවුන්ටර් එකට යන්න වෙන්නේ එක්කෙනෙක් විතරනේ . පොඩි ළමයි නැත්නම්